Boys vs. Girls - Season 2

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඕකනේ කියන්නේ බෑ කියලා.......
    මම එනකොට කවුරුත්ම නෑ.......







    පවතින වාතාවරණයට අනුව ඉහත කී ප්‍රශ්නයට විසදුම් දෙකක් පවතියි....

    1. Teena@ නංගි තව GirlZලා හොයාගන්න ඕනි.
    2. නොමැතිනම් 13:13 පිළියමට යන්න ඕනි.

    13:13 පිළියමේදී

    අපේ Fire_Bird මහත්මයාගේ අකමැත්තක් නොමැතිනම් අලුත් Thread එකක් පටන් ගමු....
    Fire_Bird මහත්මයා අකමැතිනම් සාකඡ්චා මාර්ගයෙන් මේ Thread එකම Convert කරගනිමු....



    යන්න GIhan GTR වන මාගේ අදහසයි........​

    :oo: 13 වන සංශෝධනය වගේ එකක් ද ඔය 13:13 පිලියම... :baffled: :nerd: