Boys vs Girls season 2 ඉවර උනාට පස්සෙ කට්ටියගේ බලවත් ඉල්ලීම උඩ ආයෙත් ගේම් එක පටන් ගන්නව දැන්...හැබැයි සීසන් 2 එකට ගර්ල්ස් ලා හිටියෙ ගොඩක් අඩුවෙන් කියලා කියන හින්ද මේ සැරේ ගේම් එක වෙනස් කරලා තියෙන්නේ..ගර්ල්ස් බෝය්ස් නැතුව
තමන්ගෙ යූසර් නේම් එක පටන් ගන්න අකුර විදිහට ටීම් 2කට බෙදලා තියෙන්නේ
මුල් අකුරු 13 A-M එක ටීම් 1ක් අන්තිම අකුරු 13 N-Z අනික් ටීම් 1
A-M කට්ටිය 5ක් එකතු කරනවා
N-Z කට්ටිය 5 ක් අඩු කරනවා
අනික් නීති කලින් වගේමයි
අලුත් ම අය මේක බලලම ඉන්න කෝ http://www.elakiri.com/forum/showthread.php?t=605791
5000 න් පටන් ගන්නේ
10000 ට හරි 0 ට හරි ගියාම ඉවරයි
එහෙනම් පටන් ගමු

THIS TIME NO LEGENDS, 26 LETTERS....TWO GROUPS, WHO WILL WIN, ULTIMATE COUNTDOWN BEGINS, CATCH THE LIVE COVERAGE ONLY FROM EK.
(EK'S GREATEST WARRIORS IN ACTION TO SAVE THEIR DIGNITY)
(EK'S GREATEST WARRIORS IN ACTION TO SAVE THEIR DIGNITY)
Last edited: