පිටියේ අප්පු කිරීම BAN කිරීම හරිද වැරදිද....poll

පිටියේ අප්පු තහන

  • Total voters
    98

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පිටියේ අප්පු කිරීම BAN කිරීම හරිද වැරදිද....poll

    පිටියේ අප්පු කිරීම BAN කිරීම හරිද වැරදිද ....ඔබගේ අදහස් දක්වන්න......

    Laknath123 වන මම පිටියේ අප්පු තහනම් කිරිම පිළිබඳ මාගේ බලවත් අප්‍රසාදය මෙයින් දන්වා සිටිමි..
    ඔබගේ අදහසත් මෙයමද......
    නිදහසේ ලියන්න කියන්න......

    මෙන්න ප්‍රතිඵල

    scu8fb.jpg

    මෙන්න ප්‍රතිඵල 2
    හොඳ වෙනුවෙන් පෙනී සිටිම.....
    dnc2l1.jpg
     
    Last edited:
    Jan 24, 2009
    3,532
    130
    0
    අවංකවම කියනවා නම් පිටියේගේ පෝස්ට් තද වැඩියි. අන්තගාමී වැඩියි. ඒත් එයාව බෑන් කරනව නම් ඊට කලින් ඉඩි අමීන්, සාලයා, සයිලිනී කියන ට්‍රැනී, සිරාවත් බෑන් කරන්න ඕන. මොකද ඔයිට වඩා තදබල ප්‍රකාශ උන් පිටියෙට කලින් කරා:baffled::baffled::baffled::baffled::baffled::no::no::no::no:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    appu thamange agama waynuwen kathakaranna giye eka nisa awawada karala balanna thibuna aee mehema wada karanna epa kiyala...

    oonama agamakata pahara gasima 100% waradi
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පිටියේ අප්පු කරේ තමාගේ ජාතිය බේරා ගැනීමට
    උත්සහ කිරීමයි මුස්ලිම් අය කරේ එය හැල්ලුවට ලක් කිරීමයි
     
    අවංකවම කියනවා නම් පිටියේගේ පෝස්ට් තද වැඩියි. අන්තගාමී වැඩියි. ඒත් එයාව බෑන් කරනව නම් ඊට කලින් ඉඩි අමීන්, සාලයා, සයිලිනී කියන ට්‍රැනී, සිරාවත් බෑන් කරන්න ඕන. මොකද ඔයිට වඩා තදබල ප්‍රකාශ උන් පිටියෙට කලින් කරා:baffled::baffled::baffled::baffled::baffled::no::no::no::no:
    :yes:අකුරක් නෑරම අනුමත කරනවා:D
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අවංකවම කියනවා නම් පිටියේගේ පෝස්ට් තද වැඩියි. අන්තගාමී වැඩියි. ඒත් එයාව බෑන් කරනව නම් ඊට කලින් ඉඩි අමීන්, සාලයා, සයිලිනී කියන ට්‍රැනී, සිරාවත් බෑන් කරන්න ඕන. මොකද ඔයිට වඩා තදබල ප්‍රකාශ උන් පිටියෙට කලින් කරා:baffled::baffled::baffled::baffled::baffled::no::no::no::no:

    සහතික ඇත්ත, පිටියේ අප්පුගෙ පෝස්ට් තද වැඩි බව ඇත්ත ඒත් Idi amin තනිකර දාන්නෙ කුනුහරුප, එතකොට ගැසලි බුදුහාමුදුරුවන්ට බනිනව, ගල් පිලිම වලට වදිනව කියල හිනාවෙනව, සීවලී හාමුදුරුවන්ට හිගන්න කියල අපහාසකරනව, ඒත් උන් තාම බෑන් වෙලා නෑ :yes:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සහතික ඇත්ත, පිටියේ අප්පුගෙ පෝස්ට් තද වැඩි බව ඇත්ත ඒත් Idi amin තනිකර දාන්නෙ කුනුහරුප, එතකොට ගැසලි බුදුහාමුදුරුවන්ට බනිනව, ගල් පිලිම වලට වදිනව කියල හිනාවෙනව, සීවලී හාමුදුරුවන්ට හිගන්න කියල අපහාසකරනව, ඒත් උන් තාම බෑන් වෙලා නෑ :yes:
    ඔන්න ඕක තමයි අයියා අපි කියන්නේ
    ගසාලි ඔච්චර වැරදි කරලා නමුත් ඔහු තාමත් සිටි
     
    Jan 24, 2009
    3,532
    130
    0
    සහතික ඇත්ත, පිටියේ අප්පුගෙ පෝස්ට් තද වැඩි බව ඇත්ත ඒත් Idi amin තනිකර දාන්නෙ කුනුහරුප, එතකොට ගැසලි බුදුහාමුදුරුවන්ට බනිනව, ගල් පිලිම වලට වදිනව කියල හිනාවෙනව, සීවලී හාමුදුරුවන්ට හිගන්න කියල අපහාසකරනව, ඒත් උන් තාම බෑන් වෙලා නෑ :yes:

    මේක පටන් ගත්තේ එක ආගමක් ටෘ රිලිජන් එක කරන්න ගියා, කෙප්ප බේගල් ලෝඩ් පිටින් පෝස්ට් කරා. අනිත් උදවිය මුලින් ඒවා දිහා බලන් හිටියා, ඊට පස්සේ බොරු කියලා ඔප්පු කරා. අන්න ඊට පස්සේ ටෲ රිලිජන් අය ජිහාඩ් එක පටන් ගත්තා:rolleyes::rolleyes::rolleyes:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    පිටියේ සහෝදරයාව බෑන් කරන්න තරම් හේතුවක් නම් මම දකින්නෙ නෑ

    ඒත් එකක් කියන්න ඕනෙ
    එයාගෙ අදහස් අන්තවාදී වැඩියි

    මම දන්න බෞද්ධයො කවදාවත් අන්තවාදී නෑ
     
    සහතික ඇත්ත, පිටියේ අප්පුගෙ පෝස්ට් තද වැඩි බව ඇත්ත ඒත් Idi amin තනිකර දාන්නෙ කුනුහරුප, එතකොට ගැසලි බුදුහාමුදුරුවන්ට බනිනව, ගල් පිලිම වලට වදිනව කියල හිනාවෙනව, සීවලී හාමුදුරුවන්ට හිගන්න කියල අපහාසකරනව, ඒත් උන් තාම බෑන් වෙලා නෑ :yes:
    පාලකතුමා සාධාරණව වැඩකරයි කියලා අපි මවාගන ඉන්න චිත්‍රය බොඳනොකරයි කියලා හිතමු:P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,657
    4,511
    113
    පිටියේ සහෝදරයාව බෑන් කරන්න තරම් හේතුවක් නම් මම දකින්නෙ නෑ

    ඒත් එකක් කියන්න ඕනෙ
    එයාගෙ අදහස් අන්තවාදී වැඩියි

    මම දන්න බෞද්ධයො කවදාවත් අන්තවාදී නෑ

    ඇත්ත & අප්පුට මිනිස්සු රුස්සන්නෙ නැති ගතියක් තිබ්බා , පිටියෙ බැන් කරාසෙ ගස්ලිවත් බැන් කර යුතුයි ,අප්පු හා ගස්ලි වගෙ අන්තගමි පුද්ගලයන් සමාජයෙන් ඇත්කර පලු දුපතක අතරමන් කර යුතුය
     
    • Like
    Reactions: Core

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    Mekath lankawe site ekakne ... Yudden rata nidahas karaganipu manussayawa hire dala api dan nidahas kiyala kiribath kapu ewun inna rate jathiya agama wenuwen issarahata ena ewunta oka wenawa...
    ara gazali inne yasa apuruwata..ko unta mukuth unada? :rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඇත්ත & අප්පුට මිනිස්සු රුස්සන්නෙ නැති ගතියක් තිබ්බා , පිටියෙ බැන් කරාසෙ ගස්ලිවත් බැන් කර යුතුයි ,අප්පු හා ගස්ලි වගෙ අන්තගමි පුද්ගලයන් සමාජයෙන් ඇත්කර පලු දුපතක අතරමන් කර යුතුය

    :lol::lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඇත්ත & අප්පුට මිනිස්සු රුස්සන්නෙ නැති ගතියක් තිබ්බා , පිටියෙ බැන් කරාසෙ ගස්ලිවත් බැන් කර යුතුයි ,අප්පු හා ගස්ලි වගෙ අන්තගමි පුද්ගලයන් සමාජයෙන් ඇත්කර පලු දුපතක අතරමන් කර යුතුය
    ඔබ සියලුදෙනාගෙ වටිනා අදහස් බලාපොරොත්තු වෙනව http://www.elakiri.com/forum/showthread.php?p=7276031#post7276031
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පිටියේ අප්පු තහනම් කිරිම පිළිබඳ මාගේ බලවත් අප්‍රසාදය GTRZ වන අපගේ පාළක තුමා වෙත මෙයින් දන්වා සිටිමි.......
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    අවංකවම කියනවා නම් පිටියේගේ පෝස්ට් තද වැඩියි. අන්තගාමී වැඩියි. ඒත් එයාව බෑන් කරනව නම් ඊට කලින් ඉඩි අමීන්, සාලයා, සයිලිනී කියන ට්‍රැනී, සිරාවත් බෑන් කරන්න ඕන. මොකද ඔයිට වඩා තදබල ප්‍රකාශ උන් පිටියෙට කලින් කරා:baffled::baffled::baffled::baffled::baffled::no::no::no::no:

    සහතික ඇත්ත :yes:
     
    • Like
    Reactions: smallvilleclerk50