Post your REP poitns here...!

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එහෙම කියන්න බෑ මචන් අපිට ලන්කාව හොදයි කියන්න අය්තියක් තියෙනව වගේම ඌට ඌ කමති රටක් හොදයි කියන්න අයිතියක් තියෙනව.... ඒක තම තමන් දකින විදිහ..........ඒ කට - රෙප් දිලා ඌව හෙලා දකින එක හරි නෑ.....:no:

    ඔන්න මචන් මන් ගානේ ++

    මට මූත් එක්ක කිසිම පෞද්ගලික තරහක් නෑ..උඹ මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපන්..

    R u proud to be a Sri lanka......!

    මේ සමහර පෝස්ට්..

    in this world there r sooooooooooooo many countries....! in sri lankan people they r telling that sri lanka is the best country in the Earth....! but as i think Sril lanka SUCKs... 4 me? did any one when to japan......? i think japan is the best country 4 lve............! tell me ur ideas.. and plz dnt blame me:):):sorry:

    habai lankawata wada japane hodai.... ehe hama kellek ma lassanai.. ekata lankawa kello 100 gattoth 99 kathai....

    no man SL sucks