EK Mega Party - Season 04 !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
උඹෙ අර පරන ප්‍රශ්නපත්තරයක් තිබ්බනෙ කෙල්ලෙක් අළුතෙන් ආවම දාන එකක්
අන්න ඒක හොයල ගනින් කො :P
මොකාටද එන්න හදන්නෙ? .......... ඒ ළමයට පාඩුවෙ ඉන්න දීපං :P
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මොකාටද එන්න හදන්නෙ? .......... ඒ ළමයට පාඩුවෙ ඉන්න දීපං :P
    ඉතින් උඹට පාන් ද ? වැඩක් නැත්නම් වනේට ගිහිල්ල වැලක එල්ලියන්කො :rofl:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඉතින් උඹට පාන් ද ? වැඩක් නැත්නම් වනේට ගිහිල්ල වැලක එල්ලියන්කො :rofl:
    :rolleyes: මුගෙ ගණං

    තාම 20ක් ගහල නෑ මහලොකු ස්පෑම්වරිය :dull:
    එහෙම තමා අපි .......... ස්පෑම් කලත් ඒකත් පිලිවෙලකට ...... සමහරු වගේ මෙලෝ සිහියක් නැතුව ස්පෑම් කරන්නෑ :P :rofl: :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :rolleyes: මුගෙ ගණං
    ආඩලේට කිව්වෙ ඩලෝ ගණන් ගන්න අපා:no::rofl::no:

    එහෙම තමා අපි .......... ස්පෑම් කලත් ඒකත් පිලිවෙලකට ...... සමහරු වගේ මෙලෝ සිහියක් නැතුව ස්පෑම් කරන්නෑ :P :rofl: :P
    උයාගෙ අයියටම ඔහොම හින්ට් ගහන එක හරි නෑ නෙ:rofl::rolleyes::rofl: