තෑන්ක්ස්...

තෑන්ක්ස්...

හරි මාන්ජමිකයි නේද?එල එල....

තව ටික දවසකින් බලමුකො..ඔහොම යන්මට නම් දැන් මොකත් එකයි
මේකෙන් ඕනි ස්පීඩ් එකකින් ස්පෑම් කරන්න උනත් පුලුවන්![]()
නෑනෙ...ගුරු මුට්ටිය...හරි මාන්ජමිකයි නේද?
මම කියන්න කලින් මෙකෙ හිටිය බරපතල සිංහල කාටයො වන අමා අනූ අමිල (3A idiots) එකෙක් වත් කිව්වෙ නැද්ද මේ සොෆ්ට්වෙයා එක ගැන?


මට එහෙම උනේ නෑ නෙඑක පාරටම වෑඩ කරන්නෙ නෑතුව යනවා..
නෑනෙ...ගුරු මුට්ටිය...![]()

මට එහෙම උනේ නෑ නෙ![]()
මම නම් තාම use කරන්නෙ 2009 version එක
අළුත් එකේ බග් එකක් ද දන්නෙ නෑ මම දාල බලන්නම්
මිනිහ මොනව කරන එකෙක්ද???![]()
![]()
මේක හදපු maduraX86 කියන්නෙත් පාර්ටි එකේ නිතර හිටිය බුවෙක් , ඌ නිසා තමා අපි සිංහලට බැස්සෙ![]()
සොෆ්ට්වෙයා එකේ ගුණ අගුන කියල මෑන්ස්ව අප් කරේ අපි![]()
ශුවර් 2වෙනි පාර ඉන්ජිනේරින් යන්න ඇතිමිනිහ මොනව කරන එකෙක්ද???
දැන් එලකිරි එන්නෙ නෑ වලියක් දාගෙන ගියානෙ 
නෑ පිස්සුද?language shift කරන කොට තමා වෙන්නෙ...
මම අළුත් එක දාගත්ත අවුලක් නැතුව වැඩ 
මම ගියා කට්ටිය කොහෙද බලන්නකෝ මේ ගීත් අයියා...
