EK Mega Party - Season 04 !!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :rolleyes::rolleyes: එල එල....
    හරි මාන්ජමිකයි නේද? :P

    මම කියන්න කලින් මෙකෙ හිටිය බරපතල සිංහල කාටයො වන අමා අනූ අමිල (3A idiots) එකෙක් වත් කිව්වෙ නැද්ද මේ සොෆ්ට්වෙයා එක ගැන?
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    හරි මාන්ජමිකයි නේද? :P

    මම කියන්න කලින් මෙකෙ හිටිය බරපතල සිංහල කාටයො වන අමා අනූ අමිල (3A idiots) එකෙක් වත් කිව්වෙ නැද්ද මේ සොෆ්ට්වෙයා එක ගැන?
    නෑනෙ...ගුරු මුට්ටිය...:P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එක පාරටම වෑඩ කරන්නෙ නෑතුව යනවා..
    මට එහෙම උනේ නෑ නෙ :nerd:
    මම නම් තාම use කරන්නෙ 2009 version එක
    අළුත් එකේ බග් එකක් ද දන්නෙ නෑ මම දාල බලන්නම්
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නෑනෙ...ගුරු මුට්ටිය...:P:P
    :P :P
    මේක හදපු maduraX86 කියන්නෙත් පාර්ටි එකේ නිතර හිටිය බුවෙක් , ඌ නිසා තමා අපි සිංහලට බැස්සෙ :)
    සොෆ්ට්වෙයා එකේ ගුණ අගුන කියල මෑන්ස්ව අප් කරේ අපි :)
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    මට එහෙම උනේ නෑ නෙ :nerd:
    මම නම් තාම use කරන්නෙ 2009 version එක
    අළුත් එකේ බග් එකක් ද දන්නෙ නෑ මම දාල බලන්නම්

    language shift කරන කොට තමා වෙන්නෙ...
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    :P :P
    මේක හදපු maduraX86 කියන්නෙත් පාර්ටි එකේ නිතර හිටිය බුවෙක් , ඌ නිසා තමා අපි සිංහලට බැස්සෙ :)
    සොෆ්ට්වෙයා එකේ ගුණ අගුන කියල මෑන්ස්ව අප් කරේ අපි :)
    මිනිහ මොනව කරන එකෙක්ද???