පිටියේ අප්පු කිරීම BAN කිරීම හරිද වැරදිද....poll

පිටියේ අප්පු තහන


  • Total voters
    98

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    man oya hema trhead ekakma balanna nehe ban...eka wenna ethi scene eka...neththan eya prasidda charithayak wage mata peanne...:confused:
    anyway waradak karanan ithin ekko samawa illala aye weradi nokara inna oni....
    ehema neththan ithin mokakhari gelapena deyak karanna oni....:):rolleyes:

    ඔබගේ මතයට ගරු කරමි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අවංකවම කියනවා නම් පිටියේගේ පෝස්ට් තද වැඩියි. අන්තගාමී වැඩියි. ඒත් එයාව බෑන් කරනව නම් ඊට කලින් ඉඩි අමීන්, සාලයා, සයිලිනී කියන ට්‍රැනී, සිරාවත් බෑන් කරන්න ඕන. මොකද ඔයිට වඩා තදබල ප්‍රකාශ උන් පිටියෙට කලින් කරා:baffled::baffled::baffled::baffled::baffled::no::no::no::no:
    මගේ මතයත් ම්යයි :D
     

    ChinFuck

    Banned
    Jan 31, 2007
    86
    16
    0
    රත්තරන් කියාගන්නා මැටි මීහරකුන්වත් BAN කරොත් එලකිරිය එලකිරිම තමා.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැනට වැඩි කැමැත්ත පිටියේ අප්පුව තහනම් කිරීමට එරෙහිවයි..කෝ.... තව කවුරුත් නැද්ද...?
    :rofl::rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Originally Posted by DJAT

    mama oya dee kiwwe pitiye appu ban weema sambandawa adala karagenai.
    oya kiyana deeta mama 100% ekagai.eya aweega sheelee tread bum kara.eka eya ban wenna pradana hethuwak.eyage abiyogaya kisima kenek bara nogaddi eya ewa bum kireema thula anik minissunta hithenawa eya kiwwa 1ka hari kiyala.ethanadi aa abiyogaya bara noganna pilata abiyoga kala pilee aya apahasa karanawa.ethanin tamai prashne wishala lesa pathirunee.tawa heethu athi admin ewa kiyai.appu bashanaye nidahasa waradiyata use kala. (mama maa dan katha kalee ban weema sambandawai)
    ත්‍රෙඩ් එකක් බම්ප් කළ නිසාළු බෑන් කලේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    සහතික ඇත්ත, පිටියේ අප්පුගෙ පෝස්ට් තද වැඩි බව ඇත්ත ඒත් Idi amin තනිකර දාන්නෙ කුනුහරුප, එතකොට ගැසලි බුදුහාමුදුරුවන්ට බනිනව, ගල් පිලිම වලට වදිනව කියල හිනාවෙනව, සීවලී හාමුදුරුවන්ට හිගන්න කියල අපහාසකරනව, ඒත් උන් තාම බෑන් වෙලා නෑ :yes:


    Admin doi..........!! :rolleyes::rolleyes: