මෙන්න හම්බයන් වෙනුවෙන් එලකිරි එකෙන් තවත්

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මෙන්න හම්බයන් වෙනුවෙන් එලකිරි එකෙන් තවත්

    මෙන්න හම්බයන් වෙනුවෙන් එලකිරි එකෙන් තවත් සිනියර් හඩක්!

    kawda me blood_brotha ?

    blood_brotha
    user_online.gif

    blood_brotha is with the radio again
    Senior Member
    Join Date: Sep 2006
    Location: Nuuk, Greenland
    Posts: 5,585
    reputation_pos.gif



    quoting.gif
    Quote:
    Originally Posted by somadasa
    ජාතිවාදින් පන්නමු

    ehenam itin umba mulinma pala.. lol:rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?t=624184&page=172

    Quote:
    blood_brotha
    user_online.gif

    blood_brotha is with the radio again
    Senior Member
    Join Date: Sep 2006
    Location: Nuuk, Greenland
    Posts: 5,586
    reputation_pos.gif



    quoting.gif
    Quote:
    Originally Posted by Muslim_Foundation
    Menna balaaganilla mas kana Sinhala Bouddayo kiyana katha! Harak mas kanakota munta budu banath amathaka wenawa :lol:

    budu hamuduruwoth mas kawane ban... baudda unata mas kaema thahanam na.. lol
    http://www.elakiri.com/forum/showthread.php?p=7266580#post7266580
    Quote:
    blood_brotha
    user_online.gif

    blood_brotha is with the radio again
    Senior Member
    Join Date: Sep 2006
    Location: Nuuk, Greenland
    Posts: 5,586
    reputation_pos.gif



    quoting.gif
    Quote:
    Originally Posted by Raththaran Kolla
    මචංලා, මට පේන විදිහට අපි කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ වගේ.මම නම් ඇත්තටම කළකිරිල ඉන්නේ. මුන්ට දැනටමත් මේ වගේ හයියක් තියෙනවා කියන්නෙ ඉස්සරහට සිංහලයන්ට දෙයියන්ගෙම පිහිටයි තමා.ඒක නිසා මම මින් ඉදිරියට මේ සම්බන්දව කතා කරන්නෙ නෑ.මේ වෙන දේවල් බලන්න ආපහු එන්නෙත් නෑ.එක අපේ කාලය කන වැඩක් විතරයි.

    but you are still posting here arent you.. hypocrite..
    http://www.elakiri.com/forum/showthread.php?p=7292304#post7292304

    blood_brotha
    user_online.gif

    blood_brotha is with the radio again
    Senior Member
    Join Date: Sep 2006
    Location: Nuuk, Greenland
    Posts: 5,586
    reputation_pos.gif



    quoting.gif
    සිංහල වීම නොවීම මට සත පහකට වැඩක් නැත...වැදගත් වන්නේ තමන් බෞද්ධ යැයි කියා ගන්නා බොහෝ දෙනා බෞද්ධ වීම කුමක් ද යැයි නොදන්නා අය වීමයි.. සිංහල වීම උපතින් සිදුවේ.. බෞද්ධ වීම උපතින් සිදු නොවේ.. මට පෙනෙනා සැටියෙන් මෙහි බෞද්ධ වීම ගැන කෑ ගසන බොහෝ දෙනා බුද්ධ දර්ශනය ගැන මෙලෝ මගුලක් නොදන්නා අය බවයි..

    we dont have crusades, we dont have Jihad..
    http://www.elakiri.com/forum/showthread.php?p=7287887#post7287887

    Quote:
    blood_brotha
    user_online.gif

    blood_brotha is with the radio again
    Senior Member
    Join Date: Sep 2006
    Location: Nuuk, Greenland
    Posts: 5,586
    reputation_pos.gif



    quoting.gif
    Quote:
    Originally Posted by diamonddrago
    LMAO..so why were Akon & SRK attacked?.....:lol::lol::lol:

    is Buddhism about tolerance for all by entertainment artists?.....:P


    Tolerant towards anything..

    නියම බෞද්ධයෙකු ප්‍රශංසා ඉදිරියේ මුරුංගා අත්තට නගින්නේද.. නින්දා හමුවේ කුනුහරුප කියන්නේද නැත..

    and me having had the opportunity of being out of sri lanka and having had the opportunity of meeting various peoples..
    i Truly believe that akon didnt have any clue of a buddha statue being there.. most westerners dont have a clue of what buddhism is.. most of the time they think buddha is a god.. and again.. having had the opportunity of coming across jesus dildos for sale beside buddha statues.. ive come to the conclusion of not getting my blood pressure up for every single stupid shit people do and say
    http://www.elakiri.com/forum/showthread.php?p=7288050#post7288050

    Quote:
    Originally Posted by coolkasun
    blood_brotha
    user_online.gif

    blood_brotha is with the radio again
    Senior Member
    Join Date: Sep 2006
    Location: Nuuk, Greenland
    Posts: 5,586
    reputation_pos.gif



    quoting.gif
    Quote:
    Originally Posted by coolkasun
    අපි කොච්චර සද්ද කලත් ඇඩ්මින්ට ඕන දේ කරන්නේ , ඔය කියන හාදයව ජීටී බෑන් කරන්නෑ , මොකද මිනිහ ගොඩක් පරණ නිසා , පිටියෙ අප්පුලව බෑන් කරානම් මෙයාවත් උඩින්ම බෑන් කරන්න ඕන...ඒත් ඒක වෙන්නෑ , ඕන දෙයක් කියන්න පුලුවන් කිව්වවට ඕනම දෙයක් බෑනෙ , එළකිරි කියන්නෙත් අපේ වචනයක් නේද? ඒ නම තියෙන සයිට් එකක , කොහෙද යන මෙම්බර් කෙනෙක් බුදුදහමටයි , සිංහලයටයි අපහස කරනවා,, ඇයි ඉතින් මේ හිවල්ලුන්ව තවත් තියන් ඉන්නේ , නඩුත් හාමුදුරුවන්ගේ , බඩුත් හාමුදුරුවන්ගේ,, අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි...

    ඒවා එහෙම තමයි.. ඒවා දැන දැනත් කෑ ගහල වැඩක් තියනවද? එහෙම කෑගහන උඹයි ගොනා..හූ..
    http://www.elakiri.com/forum/showthread.php?p=7285780#post7285780
     
    Last edited:

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    මම උඹට කිව්වා නේද උඹෙයි ඔය බුදු දහමට ගරහන එවුන් අතරයි කිසිම වෙනසක් නෑ කියලා.. උඹත් එකයි උනුත් එකයි...

    උඹත් මුස්ලිම් ගෙදරක ඉපදුනා නම්.. අද උඹත් ඉන්නේ ඔය gazaly ඉන්න තැනම තමයි..
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මම උඹට කිව්වා නේද උඹෙයි ඔය බුදු දහමට ගරහන එවුන් අතරයි කිසිම වෙනසක් නෑ කියලා.. උඹත් එකයි උනුත් එකයි...

    උඹත් මුස්ලිම් ගෙදරක ඉපදුනා නම්.. අද උඹත් ඉන්නේ ඔය gazaly ඉන්න තැනම තමයි..
    යකෝ අපි බනින්නෙ මුස්ලිම් අයට නෙමේ! :no:ෆේක් වලින් ඈවිල්ලා අපෙ ආගමට බනින හම්බයන්ට සහ උබලා වගේ වචන දෙකේ බෞද්දයන්ට!:angry:
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    මම උඹට කිව්වා නේද උඹෙයි ඔය බුදු දහමට ගරහන එවුන් අතරයි කිසිම වෙනසක් නෑ කියලා.. උඹත් එකයි උනුත් එකයි...

    උඹත් මුස්ලිම් ගෙදරක ඉපදුනා නම්.. අද උඹත් ඉන්නේ ඔය gazaly ඉන්න තැනම තමයි..

    උබ බවුද්දයෙක්ද නැත්තන් මුස්ලිම් ආගමිකයෙක්ද ඒත් නැත්තම් කොනකපාල ත්‍රස්තවාදියෙක්ද ???
    :confused: :confused: :confused:
     
    • Like
    Reactions: urajdrlk
    Apr 18, 2010
    5
    0
    0
    මම උඹට කිව්වා නේද උඹෙයි ඔය බුදු දහමට ගරහන එවුන් අතරයි කිසිම වෙනසක් නෑ කියලා.. උඹත් එකයි උනුත් එකයි...

    උඹත් මුස්ලිම් ගෙදරක ඉපදුනා නම්.. අද උඹත් ඉන්නේ ඔය gazaly ඉන්න තැනම තමයි..


    WELL SAID.

    ගොඩක් දෙනෙක් බෞද්ධ හෝ ක්‍රිස්තියා‍නි හෝ මුස්ලිම් වෙන්නේ උපතින් හා සංස්කෘතියෙන්. ඒක ‍වැඩිවියට පත්වෙලා අවබෝධයෙන් තීරණය කරපු එකක් නෙවෙයි. උපන්දා සිට දැඩිව අදහන දෙයකට කවුරු හරි ජරා විදියට පහත් කරලා කථා කළාම ඕන කෙනෙක් ඒකට ප්‍රති ප්‍රහාර දෙන්න පෙළඹෙනවා. ඒක සාමාන්‍යයි. මේවා දිහා විවෘතව බලලා මේ වර්ගවාදය ආගම්වාදය අවුස්සන එක කරුණාකරලා නතර කරන්න. ඒක රටේ අනාගතයට යහපත් වේවි.
     

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    වචන දෙකේ? කවුද? උඹද? මමද? ජාති වාදීන් පන්නා දමන්න හදන තවත් ජාතිවාදියෙක්.. හිනා කාලා මැරෙනවා
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ahh ooka thama coolkasun geth rep kapala thibbey
    ooka maha gas balla
    mata penwanna bari ekek thama ooka
    ඔව් ඔව් මාත් බෑලුවා ජිටි රෙප් පවර් එක අඩු කරාමත් අපෙ රෙප් අම්බානෙකට අඩු වෙන්නෙ කොහොමද කියල!:angry:
     

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    හොඳ_ළමයා;7293080 said:
    WELL SAID.

    ගොඩක් දෙනෙක් බෞද්ධ හෝ ක්‍රිස්තියා‍නි හෝ මුස්ලිම් වෙන්නේ උපතින් හා සංස්කෘතියෙන්. ඒක ‍වැඩිවියට පත්වෙලා අවබෝධයෙන් තීරණය කරපු එකක් නෙවෙයි. උපන්දා සිට දැඩිව අදහන දෙයකට කවුරු හරි ජරා විදියට පහත් කරලා කථා කළාම ඕන කෙනෙක් ඒකට ප්‍රති ප්‍රහාර දෙන්න පෙළඹෙනවා. ඒක සාමාන්‍යයි. මේවා දිහා විවෘතව බලලා මේ වර්ගවාදය ආගම්වාදය අවුස්සන එක කරුණාකරලා නතර කරන්න. ඒක රටේ අනාගතයට යහපත් වේවි.

    දන්නෝ දනිති...
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    වචන දෙකේ? කවුද? උඹද? මමද? ජාති වාදීන් පන්නා දමන්න හදන තවත් ජාතිවාදියෙක්.. හිනා කාලා මැරෙනවා
    එ කියන්නෙ අපේ එලකිරි එකෙන් අපේ ආගමට බෑන්න එව්වුන් පන්නන්න කියපු ඔක්කොම ජාතිවාදින්! උබ මාර පොරක් නෙ!:angry::angry: