තොපි කුමට ආවෙහුද පන්සල්

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
තොපි කුමට ආවෙහුද පන්සල්

natrlittlebotreechonilw.jpg

මෙම නිර්මාණය මේ දිනවල එළකිරිය තුල උණුසුම්ව පවතින ආගම් මතවාද පිලිබඳව නොවන බව කරුණාවෙන් සලකන්න....
im also a buddhist..
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    mmm...:yes:honda tokka samajayata...Godak Loku minissu Pansal enne Show ekata wagene....
    hemotama adala nehe...eth selakiya yuthu pramanayak innawa....:)
    Den kale godak aya Agama dahama gena newei hithanne...yannan wale jiwana wiyadam piyawaganna loku satanak thamai karanne...hmm...

    Honda nirmanayak Nish...digatama nirmana karanna...:D
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    comment karapu hamotama thanks,pls methanat agam walata randu wenna epa..pls yaluwane hamogenma man karunawen illanawa...
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    mmm...:yes:honda tokka samajayata...Godak Loku minissu Pansal enne Show ekata wagene....
    hemotama adala nehe...eth selakiya yuthu pramanayak innawa....:)
    Den kale godak aya Agama dahama gena newei hithanne...yannan wale jiwana wiyadam piyawaganna loku satanak thamai karanne...hmm...

    Honda nirmanayak Nish...digatama nirmana karanna...:D

    thanks dil....man meka liwwe show1ta pansal ena ayata thamai...
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    කාලීන නිර්මාණයක් නිශා...:D
    හැබැයි මෙහෙම දෙයක් තියනවා....හිගන්නුන්ට වුනත් මම නම් සල්ලි දෙන්නේ ඇත්තටම කිසිම වැඩක් කරගන්න බැරි වෙන තරමට අබ්බගාතයෙක් හෝ ගොඩාක්ම වයසක අයට විතරයි..ඒත් අද නිතර හම්බවෙන්නේ හොදට අත පය තියාගෙන හිගා කන මිනිස්සු තමයි...පුන්චි හරි වැඩක් පලක් කරලා සල්ලි හොයාගන්න පුලුවන් කම තියෙද්දි කම්මැලි කමට ඉදන් හිගා කන එක මම අනුමත් කරන්නේ නැහැ....
    ආගම ,ජාතිය ෆැෂන් එකට ගන්න අද වගේ කාලයක හිතන්න යමක් ඉතුරු කල නිර්මාණයක්...:yes: rep+
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    realy good akki i think kenek wena agamata baninna kalin eya eyage agama hariyata fallow karanna ona, ethakota katawath kisi prashnayak na mokada kisima agamaka kiyala na wena agamakata baninna kiyala
     
    කාලීන නිර්මාණයක් නිශා...:D
    හැබැයි මෙහෙම දෙයක් තියනවා....හිගන්නුන්ට වුනත් මම නම් සල්ලි දෙන්නේ ඇත්තටම කිසිම වැඩක් කරගන්න බැරි වෙන තරමට අබ්බගාතයෙක් හෝ ගොඩාක්ම වයසක අයට විතරයි..ඒත් අද නිතර හම්බවෙන්නේ හොදට අත පය තියාගෙන හිගා කන මිනිස්සු තමයි...පුන්චි හරි වැඩක් පලක් කරලා සල්ලි හොයාගන්න පුලුවන් කම තියෙද්දි කම්මැලි කමට ඉදන් හිගා කන එක මම අනුමත් කරන්නේ නැහැ....
    ආගම ,ජාතිය ෆැෂන් එකට ගන්න අද වගේ කාලයක හිතන්න යමක් ඉතුරු කල නිර්මාණයක්...:yes: rep+

    ඇත්තටම මමත් ඔයාගෙ කතාව අනුමත කරනවා.හිගා කෑමත් අද කාලෙ වෙළදාමක් වෙලා තියෙනවා.මිනිස්සුන්ගෙ අනුකම්පාව ඒගොල්ලන්ගෙ වාසියට හරවගන්නවා. ඒකෙන් ඇත්තම අසරණයන්ට තමයි පාඩු.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇත්තයි....
    අගේ කළ යුතු නිර්මාණයක්
    දිගු ගමනකට ආශිර්වාදය මගෙනුත්..
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    කාලීන නිර්මාණයක් නිශා...:D
    හැබැයි මෙහෙම දෙයක් තියනවා....හිගන්නුන්ට වුනත් මම නම් සල්ලි දෙන්නේ ඇත්තටම කිසිම වැඩක් කරගන්න බැරි වෙන තරමට අබ්බගාතයෙක් හෝ ගොඩාක්ම වයසක අයට විතරයි..ඒත් අද නිතර හම්බවෙන්නේ හොදට අත පය තියාගෙන හිගා කන මිනිස්සු තමයි...පුන්චි හරි වැඩක් පලක් කරලා සල්ලි හොයාගන්න පුලුවන් කම තියෙද්දි කම්මැලි කමට ඉදන් හිගා කන එක මම අනුමත් කරන්නේ නැහැ....
    ආගම ,ජාතිය ෆැෂන් එකට ගන්න අද වගේ කාලයක හිතන්න යමක් ඉතුරු කල නිර්මාණයක්...:yes: rep+

    mamath salli denne hugakma asarana ayata vitharai,ath ahema kenektawath salli denne nathi dushta minissu innawane..thank you so much for ur comment...