සඟ සමුළුව අද කොළඹදී 😍 😍 😍

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,112
    8,222
    113
    Buddhist monks affiliated to the Sri Lanka Marxist JVP party protest near the official residence of Sri Lankan president Mahinda Rajapaksa in Colombo...


    වර්තමානයේ බුදුදහමට හා මහා සංඝරත්නයට එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් මහා සඟ සමුළුවක් අද (20) පැවැත්වීමට නියමිතව තිබේ.

    එම සමුළුව අද පස්වරු 2.00ට බෞද්ධ මහා සම්මේලනය මූලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

    මෙම සඟ සමුළුව කිසිදු දේශපාලන අරමුණක් මත සංවිධානය කරන ලද්දක් නොවන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළහ.

    උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වර්තමානයේ භික්ෂූන් වහන්සේලාට එල්ලවී ඇති විවිධ බලපෑම්වලට විරෝධය පළ කිරීම සහ ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ බවය.

    මේ අතර, බෙදුම්වාදයට සහ බෙදුම්වාදී බලවේගවලට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ඊයේ (19) ආරම්භ විය.

    එම මහජන පෙත්සමට අත්සන් ලබා ගැනීම පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙන පරිශ්‍රයේදී ආරම්භ වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

    මෙම වැඩසටහන මැදගොඩ අභයතිස්ස හිමි, ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ මල්වානේ චන්දරතන හිමි යන මහචාර්ය පූජ්‍ය හිමිවරුන්ගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

    එම අවස්ථාවට ගුණදාස අමරසේකර සහ කල්‍යානන්ද තිරාණගම ඇතුළු ජාතික සංවිධාන 60කට අධික සංඛ්‍යාවක සාමාජිකයින් ද සහභාගී වී සිටියහ.
    මෙම මහජන පෙත්සම ඉදිරි දිනකදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව සංවිධායකවරුන් සඳහන් කළහ.
     
    • Like
    Reactions: vali aththa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,860
    11,307
    113
    මෙකෙ ඉන්න ගනයො රකින එවුන් සප් එකක් දෙන්න ගිහින් නැද්ද?
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    රාජපස්සලගෙ ඇට ලෙවකන ගනින්නාන්සෙල ටික එයි. ගූ ගහන්න ඕනෙ යන උන්ට.
     
    • Dislike
    Reactions: HKavinda