Buddha in Bangladesh...

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
කැනඩාවේ බුද්ධ ශීර්ෂය ගන්නේ ගෙවතු අලංකරණයට. අනික මචං ඔය පික් එක බංග්ලාදේශයේ කියලා හරියටම කියන්නේ කොහොමද , (ඔබතුමා ගත්තු එකක් නෙමෙයි නම්)
සවුත් පාක් එපිසෝඩ් 200 බැලුවද ? එකේ තියෙනව බුද්හාමුදුරුවො හෙරොයින් පාවිච්චිකරනව, මොහොම්මද්ව ටෙඩිබෙයා කෙනෙක්ට අන්දල :oo:

http://hotfile.com/dl/37982859/c4343e7/hio-sp.1405.prime.rar.html
 
  • Like
Reactions: thilangr8

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මාත් දැකලා තියෙනවා බුදු පිලිම ගෙවතු අලංකාර කරන්න හදලා තියෙනවා..මං දැක්කා වතුර මලක් වගේත් හදලා තියෙනවා..මූලිකම දේ මුන්ට බුද්ධාගම ගැන අවබෝධයක් නෑ..සමහර අය දන්නේත් නෑ..

මට වෙලාවකට මලත් පනිනවා..