ado uba maru baduwak ne aru thowa maranna awe naddaමම තම්බින්ට පොක් කවල තියනවා ඉස්කෝලෙදි . බත් එකට කඩාපනින චෙච්නියන් ගරිල්ලො ටිකකට දුන්නා මතක හිටින්න. එකෙක්ට නම් මානසිකවම වැදුනා පව්![]()

ado uba maru baduwak ne aru thowa maranna awe naddaමම තම්බින්ට පොක් කවල තියනවා ඉස්කෝලෙදි . බත් එකට කඩාපනින චෙච්නියන් ගරිල්ලො ටිකකට දුන්නා මතක හිටින්න. එකෙක්ට නම් මානසිකවම වැදුනා පව්![]()

බලු මස් ලංකාවෙ කන් නෑනෙ. Pork ලංකාවෙ කන කෑමක්options denta tibba.. apita balu mas kanta kiwwoth kanta ba be ban... so un sadarani... kohomath wade ala karagena inne... sinhalu sinhalen kotaddi arun english walin kotala redi galawanwa![]()
බලු මස් ලංකාවෙ කන් නෑනෙ. Pork ලංකාවෙ කන කෑමක්
tharage format eka ehema nam aye katha karanna deyak na...me point eka me tharageta adala na machan....judges la kiyana onema ekak mun hadanna oni....eka thamai tharage hati
තඩි බොරු කතාවක්. ලොකුම මස් කඩ තියෙන්නෙ බෞද්ද ඩයල් වලට.දැන් මෙහෙම බලමු මුස්ලිම් උදවිය ඌරු මස් කන්නේ නැහැ, බෞද්ධ උදවිය මස් මරන්නේ නැහැ. සමහරු ඉන්නවා මස් මාළු අල්ලන්නේවත් නැහැ. හින්දු උදවිය හරක් මස් කන්නේ නැහැ. මේ රටේ ඔය හැම වර්ගෙම ඉන්නවා. එහෙම හැමෝම ගැන හිතන්න ගියොත් තරඟය විහිළුවක් වෙනවා. ක්රිස්තියන් උන්ට විතරයි තරඟ කරන්න වෙන්නේ. එහෙම නැත්නම් හින්දු මාස්ට චෙෆ්, මුස්ලිම්, බෞද්ධ, ක්රිස්තියන් කියල තරඟ තියන්න වෙයි නෙ? මම නම් කියන්නේ චෙෆ් කෙනෙක් වෙන්න නම් ඕන දෙයක් උයන්න පුළුවන් වෙන්න ඕන. බෞද්ධ කියල සත්තු මරන්න බෑ කියල ඉන්නේ නැතිව, කකුළුවෝ පන පිටින් උණු වතුරට දාල මරල උයන්න පුළුවන් වෙන්න ඕන. එහෙම බැරිනම් වෙන වැඩක් බලාගන්න ඕන. එක තමයි මේ ලෝකේ ස්වභාවය. තමන් කැමති කියල හැමදේම ලැබෙන්නේ නැහැ. කරන්න බෑ.
වෙන්න ඇති, සමහරු එහෙම කරනවා ඇති. මම දන්න බෞද්ධ උන් මස්කඩ කරන්නේ නැහැ. සමහරු මස්මාලු අල්ලන්නේ නැහැ. අපේ ගමේ මස් කඩේ අයිති ක්‍රිස්තියානි පවුලකට. කඩේ ඇතුලේ සුරුවමක් තියෙනවා දැක්ක. මාළු කඩේ අයිති පරම්පරාවෙන් මාළු වෙළඳාම කරන පවුලකට. ආගම මොකක්ද දන්නේ නැහැ.තඩි බොරු කතාවක්. ලොකුම මස් කඩ තියෙන්නෙ බෞද්ද ඩයල් වලට.
දිව්වා සෑහෙන වෙලා, දවස් ගානක් මූන දෙන්න බෑ, කෑ පත පාරගෙන කන උන් . තාම හම්බුනොත් කියයි සීන් එක තෝව මරන්න වටින්නේ කියලා . උන්ගේ පෙරේතකමට පාඩමක් උගන්න ඕනේ . සක්කිලි වගේ එන්නේ ඩෙස් පුටු පෙරලන් . ඌරගෙ මාලු ඌරගේ ඇගේම තියලා කැපුවා .ado uba maru baduwak ne aru thowa maranna awe nadda![]()
![]()
![]()