torrent file ekak web addres eka baaganne kohomda?

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
torrent file ekak web addres eka baaganne kohomda?

torrent software eken


google crome histry walin nevi??

uTorrent වල සමහර torrent වල නම් General ටැබ් එකේ 'comments' වල 'Torrent downloaded from: ' කියලා වැටෙනවා. ඒ වුනාට හැම එකේම නෙමේ. එහෙම නැත්තම් නම් බැහැ මම හිතන්නේ.

ඇයි බාගත්තු .torrent ෆයිල් එක නැති කර ගත්ත ද?