ඵුස්සදේව යෝධයා........

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ඵුස්සදේව යෝධයා........

දුටුගැමුණු රජතුමා සතු හමුදාවේ ජය සක් හඩ සහ දක්ෂතම දුනුවායා වන ඵුස්සදේව ‍යෝධයා ගැන අපට අමුතුවෙන් කියන්න උවමනා නැත. නමුත් ඔහු පිළිබද නොදන්නා අයද සිටිතැයි යන හැගීම ඇතිවීම කණගාටුදායකය. කෙසේ වුවද කෙටි හැදින්වීමක් පහත දැක්වේ. :)


සිතුල්පවුව අසල ගමක උත්පල නම් ප්‍රභූවරයෙක් ඔහුගේ පියා විය.. කුඩා කල පටන්ම කැපී පෙනෙන චරිතයක් වූ ඔහු දිනක් විහාරයේදී වෙනත් කෙනෙකුට පිබීමට නොහැකිව තිබුනු හක් ගෙඩියක් ගෙන පිම්බා.එම හඩට අසල සිටි අය කම්පනයෙන් බිම ඇද වැටුනාලු.ඔහුගේ පියා පුතාගේ හැකියාවන් දැන දුනු ශිල්පය තම පුතුට මැනවින් ප්‍රගුන කළා. ඔහු දුනු ශිල්පයේ අති දක්ශයෙක් වුණා.ශබ්දය ආ දිශාව අනුව හී විදීමටත්,විදුලි එළියෙන්(lightning) ඉලක්කයටහී විදීමටත් ඔහු අති දක්ශයෙක් වුණා. ඔහුගේ දක්ශකම දැන කාවන්තිස්ස රජතුමා තම හමුදාවට බඳවා ගත්තා. දුටු ගැමුණු රජතුමා සමග එළාරට විරුද්ධව කල සටනේදී ඔහු විශාල සේවයක් කළ බව සදහන් වෙනවා.ඔහුගේ ජය සක් හඩින් සතුරන් බිම ඇද වැටුනාලු.එළාර රජුගේ භල්ලුක නම් ද්‍රවිඩ නායකයා මැරිලා තියෙන්නේ ඵුස්සදේව යෝදයාගේ හී පහරින්ලු. යුද්ධයේදී දුටුගැමුනු රජතුමා ළගින්ම සිට සටන් කළ සෙනෙවියා ලෙස ඵුස්සදේව යෝදයා හදුන්වන්න පුලුවන්.

"
Phussadeva

According to the Mahãvamsa (chapter 23, verse 82-89) Phussadeva was born the son of Uppala in a village named Gavita near the Cittalapabbata temple. As a young boy visiting the temple Phussadeva is said to have been able to blow conch shells so loud they sounded like thunder, thus being named Ummadaphussadeva. Subsequently Phussadeva became a renowned archer who never missed his mark."


මේ සෙනෙවියාගේ දේහය මිහිදන් කල ස්ථානය අදටත් සංඛපාල නම් ගමේ (මම නම් දැක්කේ අම්පාර යන අතරතුර රත්නපුරයට ආසන්න ගම්ක් කියල විතරයි දන්නේ) ගල් තලාවක දකින්න තියෙනවා. ස්මාරකය පසු කාලීනව ඉදිරපු බවක් තමයි දකින්න ලැබෙන්නෙ. ඊට කලින් එතන ඒ විදියෙ දෙයක් තියෙන්න ඇති.


sec8i0.jpg




209hz7t.jpg


නමුත් මෙම සොහොන වටා ඇති ගල් තලා වටා දේශපාලුවන් විසින් තම ප්‍රචාරක කටයුතු සදහා මැනවින් යොදාගෙන ඇති බව පෙනෙන්නට තිබේ.
කුමන පක්ෂයක වුවද මෙවැනි ක්‍රියා අනුමත කළ නොහැක.

2aij7tl.jpg



2iu23o7.jpg



2zf1kds.jpg



2vud5xk.jpg


මාර්ගයට ඉතා ආසන්නයේ ඇති මෙම ස්ථානයේ අදාල ගෝල බාලයන් විසින් අදාල කාර්යය සදහා ගෙනෙන ලද දේ වල ඉතිරිය එම ස්ථානයේම දැකිය හැක.


මා කියන්නේ අප මෙම ස්ථාන වලට වන්දනා මාන කළ යුතු බවක් නොව අඩු තරමේ මෙවැනි වීරයන්ට ගරු කිරීමටවත් දැනගත යුතු බවයි. අදාල දේශපාලුවන් හෝ ඔවුන්ගේ ගෝල බාලයන්මේ මේ බව දැනගත යුතුය, නැතිනම් අඩු තරමේ මෙවැනි තකතීරු මුග්ධයන් ලවා වැඩ කරවා නොගැනීමට තරම් දේශපාලුවන් බුද්ධිමත් විය යුතුය.
කුමන පක්ෂක කෙනෙකු උනත් තම ප්‍රචාරක කටයුතු කිරීමේදී අඩු තරමේ මෙවැනි වීරයන්ට, අපේ උරුමයන්ට හානියක් වන පරිදි කටයුතු කිරීමෙන් වැලකිය යුතුය.. කෙසේ වුවද ඇතැම්හූ ඉතාමත් ආදර්ශමත් අයුරින් තම ප්‍රචාරක කටයුතු කළ බවත් කිව යුතුමය.
:yes:
තමන්ගේ රටේ උරුමය ගැනවත් දන්නේ නැති උන් පාර්ලිමේන්තුවට කුමකටද. :nerd:අදාළ දේශපාලුවන් කවුරුන්දැයි කියාවත් මම නොදන්නා අතර දේශපාලනය ගැන මා තුල උනන්දුවක් නොමැති බවත් සැළකුව මැනවි.:)

24fmsgn.jpg

 
Last edited:

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තමන්ගේ රටේ උරුමය ගැනවත් දන්නේ නැති උන් පාර්ලිමේන්තුවට කුමකටද ?? :yes::yes: rata wesiyanta buddiya kawadaa pahala weida manda ?? :dull::dull:
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    තොත්තබබා;7312877 said:
    මා කියන්නේ අප මෙම ස්ථාන වලට වන්දනා මාන කළ යුතු බවක් නොව අඩු තරමේ මෙවැනි වීරයන්ට ගරු කිරීමටවත් දැනගත යුතු බවයි. :yes::yes::yes:

    :yes:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අපේ රටේ එවුන්ටවත් අපේ උරුමය වටින්නේ නෑනේ
    :(
     
    • Like
    Reactions: Elcid

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :(:(:( wadak naha ape minissu gana katha karala
    :yes::yes::yes:
    තොත්තබබා;7312877 said:
    මා කියන්නේ අප මෙම ස්ථාන වලට වන්දනා මාන කළ යුතු බවක් නොව අඩු තරමේ මෙවැනි වීරයන්ට ගරු කිරීමටවත් දැනගත යුතු බවයි. :yes::yes::yes:
    :):):)
    තමන්ගේ රටේ උරුමය ගැනවත් දන්නේ නැති උන් පාර්ලිමේන්තුවට කුමකටද ?? :yes::yes: rata wesiyanta buddiya kawadaa pahala weida manda ?? :dull::dull:
    :yes::yes::yes:ඒක ඇත්ත.

    eka ne ban :(:(

    අපේ රටේ එවුන්ටවත් අපේ උරුමය වටින්නේ නෑනේ
    :(
    :(:(ඒක ඇත්ත මල්ලී.
    apo mole nethi aya ne.....
    ඔව් ඒක නිසානේ මේ වගේ වැඩ කරන්නේ.:(

    Thanks friends.:)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේවා කවුරු කරත් වැරදි වැඩ තමයි බ්‍රෝ තැන්ක්ස් අපව දැනුවත් කරට අපි පේ දේ රැක ගන්න ඕන එක අපේ යුතුකම වගේම වගකීමක්
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    EΜΙFΞXΛ;7314819 said:
    me wage dekata wath garuthwayak nathi harakwa parlimenthu yawana haraktai gahanna ona :frown: anyway nice post bro :D
    :yes::yes::yes:
    thanks
    thanx for da info machan.... :D
    :):)Welcome bro
    මේවා කවුරු කරත් වැරදි වැඩ තමයි බ්‍රෝ තැන්ක්ස් අපව දැනුවත් කරට අපි පේ දේ රැක ගන්න ඕන එක අපේ යුතුකම වගේම වගකීමක්
    :yes::yes:ඒක ඇත්ත තමයි සහෝදරයා,
    ස්තූති:)
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    වටිනා සටහනක් මිත්‍රයා.
    බොහොමත්ම ස්තූතියි.

    මම ඔතනට ගිහින් තියෙනවා 1996දී වගේ ඉස්කෝලේ චාරිකාවකදී. එතකොට නම් ඔපමන ජරාජීර්ණ වෙලා තිබුනේ නැහැ. පින්තූරු වගයක් ඇති. මම පෝස්ට් කරන්නම් ලැබුනු විට.
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    වටිනා සටහනක් මිත්‍රයා.
    බොහොමත්ම ස්තූතියි.

    මම ඔතනට ගිහින් තියෙනවා 1996දී වගේ ඉස්කෝලේ චාරිකාවකදී. එතකොට නම් ඔපමන ජරාජීර්ණ වෙලා තිබුනේ නැහැ. පින්තූරු වගයක් ඇති. මම පෝස්ට් කරන්නම් ලැබුනු විට.

    නියමයි.. පුලුවන් වෙලාවක ඒ පින්තූර ටික පෝස්ට් කරන්න සහෝ. ගොඩාක් ස්තූති අදහසට. :)