උඹලා ඉස්කෝලේ ටීචර්ගෙන් ගුටි කාල තියෙනවද ?
උඹලා ඉස්කෝලේ ටීචර්ගෙන් ගුටි කාල තියෙනවද ? කාල තියෙනවනම් ලැජ්ජ වෙන්නේ නැතිව මේකේ පෝස්ට් කරන්න.
උඹලා ඉස්කෝලේ ටීචර්ගෙන් ගුටි කාල තියෙනවද ? කාල තියෙනවනම් ලැජ්ජ වෙන්නේ නැතිව මේකේ පෝස්ට් කරන්න.
class eken eliyata wela hitagena class eke ugannana diha balagena indala thiyenawa hamadama wage (aduma gane period 2k dawasata aniwaryen) 
guti kala na, ground eka madde hitagena sindu kiyala thiyenawa katta awweclass eken eliyata wela hitagena class eke ugannana diha balagena indala thiyenawa hamadama wage (aduma gane period 2k dawasata aniwaryen)
![]()








උඹලා ඉස්කෝලේ ටීචර්ගෙන් ගුටි කාල තියෙනවද ? කාල තියෙනවනම් ලැජ්ජ වෙන්නේ නැතිව මේකේ පෝස්ට් කරන්න.

ඕක අහන්නත් දෙයක් ද ? ටීච මොකද්ද , පිනිසිපල් ගෙන් හිටන් කලා තියනව මචන්

EΜΙFΞXΛ;7326428 said:*පිනාගේ තර්ජනයට ලක්වෙලා තියෙනව (කොන්ඩය කැපීම පිලිබඳ ගැටලුවකට )
*වයිස් පිනාගෙන් හම්බෙල තියෙනව විවේක කාලයට ප්‍රථම පොඩි එවුන්ගෙ කැන්ටිමෙන් කෑම කාල
*එක් අංශ ප්‍රධානියෙක්ගෙන් 8 වසරෙන් අයින් වෙනකන්ම කාල තියෙනව සෙල්ලම වැඩියි කියල
*පංති භාර ගුරුවරුන්ගෙන් හෝ ගුරුවරියන්ගෙන් නම් කාල නෑ..
*ආහ් ... තව ඉංග්‍රීසි පීරියඩ් එකේ චිත්‍ර ඇඳල කාල තියෙනව
*බයෝ ප්‍රැක්ටිකල් කරන්න ගිහින් වැඩි වැඩ දාන්න ගිහින් කන මිරිකල තියෙනව..
ඕව තමයි ඉතින්..හෙහ් හෙහ් ..ඒ උනාට දැන් ඒව මතක් කරද්දි ආසයිනෙ??![]()
ela kolla wage inne neda?Ubalata gahuwe nati hinda thama ohoma wela tiyenne![]()
eka thama math me kalpana kare
samahara dawaswalata mama podi raumak ehema dala watayak gahala eddi mage bag eka principal langata genihin (office eke)
ethakota mama heeniyata gihin bolayak dala bag eka ussan apu cnuth thibba mathakai
he hehee maru banz ea kale patta fun 