උඹලා ඉස්කෝලේ ටීචර්ගෙන් ගුටි කාල තියෙනවද ?

Khalifa

Member
Apr 16, 2010
118
10
0
උඹලා ඉස්කෝලේ ටීචර්ගෙන් ගුටි කාල තියෙනවද ?

උඹලා ඉස්කෝලේ ටීචර්ගෙන් ගුටි කාල තියෙනවද ? කාල තියෙනවනම් ලැජ්ජ වෙන්නේ නැතිව මේකේ පෝස්ට් කරන්න.
 
~~~~

Member
Apr 19, 2010
765
56
0
ගමකට කාල තියනව... මට ගුටි දුන්නෙ නැති ටීචර් කෙනෙක් ඉස්කෝලෙම නැහැ මගෙ හිතේ :P
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    guti kala na, ground eka madde hitagena sindu kiyala thiyenawa katta awwe :rofl: class eken eliyata wela hitagena class eke ugannana diha balagena indala thiyenawa hamadama wage (aduma gane period 2k dawasata aniwaryen) :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,150
    113
    Forest
    Haffata owwa mathak karanna epa :lol: Mata tiyanawa maara records oya section eke :lol: Samaharak unta thaama mathakai epic gutii kaam :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,150
    113
    Forest
    guti kala na, ground eka madde hitagena sindu kiyala thiyenawa katta awwe :rofl: class eken eliyata wela hitagena class eke ugannana diha balagena indala thiyenawa hamadama wage (aduma gane period 2k dawasata aniwaryen) :lol:

    Ubalata gahuwe nati hinda thama ohoma wela tiyenne :P
     
    [DC]ASW

    Member
    Jan 2, 2009
    2,158
    17
    0
    Sri Lanka
    ඕක අහන්නත් දෙයක් ද ? ටීච මොකද්ද , පිනිසිපල් ගෙන් හිටන් කලා තියනව මචන්
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,463
    5,850
    113
    pina gen hondata kala thiyanwa...sir la saha mis la genuth esemay..thawa gedarn nuth hondata kala thiyanawa...api ithin thalila podi wela hadunu kollo ne...api nam baba la neme
     
    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    *පිනාගේ තර්ජනයට ලක්වෙලා තියෙනව (කොන්ඩය කැපීම පිලිබඳ ගැටලුවකට ) :D

    *වයිස් පිනාගෙන් හම්බෙල තියෙනව විවේක කාලයට ප්‍රථම පොඩි එවුන්ගෙ කැන්ටිමෙන් කෑම කාල :cool:

    *එක් අංශ ප්‍රධානියෙක්ගෙන් 8 වසරෙන් අයින් වෙනකන්ම කාල තියෙනව සෙල්ලම වැඩියි කියල :eek:

    *පංති භාර ගුරුවරුන්ගෙන් හෝ ගුරුවරියන්ගෙන් නම් කාල නෑ.. :rofl:

    *ආහ් ... තව ඉංග්‍රීසි පීරියඩ් එකේ චිත්‍ර ඇඳල කාල තියෙනව :baffled:

    *බයෝ ප්‍රැක්ටිකල් කරන්න ගිහින් වැඩි වැඩ දාන්න ගිහින් කන මිරිකල තියෙනව.. :lol:

    ඕව තමයි ඉතින්..හෙහ් හෙහ් ..ඒ උනාට දැන් ඒව මතක් කරද්දි ආසයිනෙ?? ;)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    උඹලා ඉස්කෝලේ ටීචර්ගෙන් ගුටි කාල තියෙනවද ? කාල තියෙනවනම් ලැජ්ජ වෙන්නේ නැතිව මේකේ පෝස්ට් කරන්න.

    මම ට්රේඩ් එක දැම්මා නම් අහන්නේ
    උඹලා ඉස්කෝලේ ටීචර්ගෙන් ගුටි කන්නේ නැතිව තියෙනවද ? එහෙම නැතිව තියෙනවනම් ලැජ්ජ වෙන්නේ නැතිව මේකේ පෝස්ට් කරන්න.

    එ තරමට ගුටි කාලා තියෙනවා
    මම හිතන්නේ හුගක් අය එහෙමයි:yes:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,463
    5,850
    113
    EΜΙFΞXΛ;7326428 said:
    *පිනාගේ තර්ජනයට ලක්වෙලා තියෙනව (කොන්ඩය කැපීම පිලිබඳ ගැටලුවකට ) :D

    *වයිස් පිනාගෙන් හම්බෙල තියෙනව විවේක කාලයට ප්‍රථම පොඩි එවුන්ගෙ කැන්ටිමෙන් කෑම කාල :cool:

    *එක් අංශ ප්‍රධානියෙක්ගෙන් 8 වසරෙන් අයින් වෙනකන්ම කාල තියෙනව සෙල්ලම වැඩියි කියල :eek:

    *පංති භාර ගුරුවරුන්ගෙන් හෝ ගුරුවරියන්ගෙන් නම් කාල නෑ.. :rofl:

    *ආහ් ... තව ඉංග්‍රීසි පීරියඩ් එකේ චිත්‍ර ඇඳල කාල තියෙනව :baffled:

    *බයෝ ප්‍රැක්ටිකල් කරන්න ගිහින් වැඩි වැඩ දාන්න ගිහින් කන මිරිකල තියෙනව.. :lol:

    ඕව තමයි ඉතින්..හෙහ් හෙහ් ..ඒ උනාට දැන් ඒව මතක් කරද්දි ආසයිනෙ?? ;)

    mata umba gana adambaray ban....umbath mama wagemay ne..mama panthibara guruthumee genuth kala thiyanwa....ey panthiye inna kolanta gahala
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Ubalata gahuwe nati hinda thama ohoma wela tiyenne :P
    ela kolla wage inne neda? :lol: eka thama math me kalpana kare :rofl: :P samahara dawaswalata mama podi raumak ehema dala watayak gahala eddi mage bag eka principal langata genihin (office eke) :rofl: ethakota mama heeniyata gihin bolayak dala bag eka ussan apu cnuth thibba mathakai :lol: he hehee maru banz ea kale patta fun :lol: