Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

~~~~

Member
Apr 19, 2010
765
56
0
Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

එළකිරි එකේ එක එක විදිහෙ දන්සැල් තියනවා. ඒත් කිසිම දවසක රී-ලෝඩ් දන්සැලක් නම් තිබිලා නැහැ නේද? ඔන්න එහෙ නම් ඒකත් පටන් ගත්තා.... හැමදාම දවසට එක සැරයක් මම 3 දෙනෙක්ට රී-ලෝඩ් දානවා. ඒකට කට්ටිය තොර ගන්නෙ මෙහෙමයි... දවසෙ කොයි හරි වෙලාවක මම මෙහෙම පෝස්ට් කරනවා "රී-ලෝඩ් ඕන අය ඉන්නව නම් 5 මිනිට්ස් ඇතුලත් මට පී.එම් කරන්න කියලා" එත කොට පී.එම් කරන පළවෙනි 3 නට මම ඒ වෙලාවෙම රී-ලෝඩ් දානවා.... මට රෙප් එපා... හැබැයි කොමෙන්ට්ස් නම් ඕන

ඉල්ලන පළවෙනි එක්කෙනාට 250 යි
ඉල්ලන දෙවනි එක්කෙනාට 200 යි
ඉල්ලන තුන්වෙනි එක්කෙනාට 150 යි

වෙලාවට පී.එම් කරන්න අමාරු අය නිකම්ම රික්වෙස්ට් කරන්න එයාලටත් උදේ 10 ඉදන් රෑ 12 වෙන කල් හැමෝටම 100 ගානෙ දානවා
 
Last edited:

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    lol :P
    mehemai uba ehema kiyala PM godak ewit :P

    uba katawath reload noda hemotama kiwoth
    ewana ewan ekata kiwoth
    oyawa select nee kiyala aye try karanna kiyala
    ethakota mokada wenne ?????
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    lol :P
    mehemai uba ehema kiyala PM godak ewit :P

    uba katawath reload noda hemotama kiwoth
    ewana ewan ekata kiwoth
    oyawa select nee kiyala aye try karanna kiyala
    ethakota mokada wenne ?????

    එහෙම බලු වැඩ කරන්නෙ නැහැ බන්.... දැනටත් මම 2ක් දැම්මා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    එහෙම බලු වැඩ කරන්නෙ නැහැ බන්.... දැනටත් මම 2ක් දැම්මා

    ehenamara TV wala karanawa wage demma thun denage nam dala
    eee ayatath kiyanna post karanna kiyala :D

    uba samhara wita boru karanne neti wenna puluwan
    bt ohoma eka eka ewa diila godak aya minissu rawatanawa

    ara wage deyak kaloth uba karanne boruwak nemei kiyala ubatama oppu karanna puluwan :)
    anyway gudluck bro :D
     
    jaya sri.com

    Member
    Feb 7, 2010
    1,268
    29
    0
    එළකිරි...කට හරි සේටක් වෙනවනම් කමක් න..මම නම් උබට ප්.ම කරන්න යන්නේ න......එවන අයගෙන් ගොඩක් යට දීපන්....දිගටම කරගෙන පලයන්...
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    ehenamara TV wala karanawa wage demma thun denage nam dala
    eee ayatath kiyanna post karanna kiyala :D

    uba samhara wita boru karanne neti wenna puluwan
    bt ohoma eka eka ewa diila godak aya minissu rawatanawa

    ara wage deyak kaloth uba karanne boruwak nemei kiyala ubatama oppu karanna puluwan :)
    anyway gudluck bro :D

    වැඩක් කරන්න යද්දිම බාල්දි දාන්නෙ ඇයි බන්? උන්ට මම කිව්වා සල්ලි ආපු ගමන් කොමෙන්ට්ස් දාන්න කියල.... උන්ටත් ඒක අමතකයි වගෙ :( ඉදපන් මම ස්ක්‍රීන්ස් දාන්නම්
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    mata reload awooooooo :D:D:D :yes::yes::yes: :):)

    uba nam deviyek ban.

    වෙල්කම් මචන්.. මම උඹව මගෙ ලිස්ට් එකට ඇඩ් කර ගත්තා... උඹට වීක් එකකට අනිවාර්යයෙන් රී-ලෝඩ් ඒවි