Mekanun echcharama awulak na shape eke coppa deela tiyenne. Sankage sinduwa film ekadda kiyalath hithuna mata mulin apo cast crew okkoma daanawa winaadiyak witharaතවත් අමුම අමු කොපියක්
මේ තියෙන්නේ මාක් ඇන්තනි ගේ ලව් ඉස් ඕල්
කොහොමද වැඩේ???

Machan parana okkoma ohoma thama. Ohoma daanna giyoth ubata sindu okkotama daanna wenawaමෙන්න ලතා වල්පොලත් කොපි කරලා!
ගලනා සීත ජලේ, දිලෙනා නිලට නිලේ ඔරිජිනල්

සද මෝදු වෙලා - ජෝතිපාල
මේ video එකත් original ම indian එක නෙවෙ.. remix එකක්.. ඒත් මේකෙ music maxa!!අහලා බලන්න
මේක නම් ඉතින් හැමෝම වගේ දන්න එකනේ
ඔරිජිනල්:
කොපි
ඇයි නාවේ මා සොයලා ඔරිජිනල්
සමන් මල් පියල්ලේ ඔරිජිනල්
Mekanun echcharama awulak na shape eke coppa deela tiyenne.


Machan parana okkoma ohoma thama. Ohoma daanna giyoth ubata sindu okkotama daanna wenawa![]()
මයිචාන්ලා....ඔය ජොතිපාල මහත්මයල කියපු සමහර සින්දු කොපි තමයි.ඒත් ඒව නිසි අවසරය ඇතුව කොපි කරපුව නේද??
e dawas wala eka normal deyak.. hamoma copy karanawa kiyalath danagena hitiya mama hithanne 
Mekanun echcharama awulak na shape eke coppa deela tiyenne. Sankage sinduwa film ekadda kiyalath hithuna mata mulin apo cast crew okkoma daanawa winaadiyak withara![]()
Machan parana okkoma ohoma thama. Ohoma daanna giyoth ubata sindu okkotama daanna wenawa![]()

ඒ වුනාට මේවා දාන්න හිතුනේ මේගොල්ලො ප්රවීන කට්ටිය කිය කිය දැන් ඉන්න කට්ටිය සංගීතය කනවා කියන හින්දා. ඒගොල්ලොත් ඒ වගේ ම තමයි කියලා අපි දැනගන්න ඕනා. 

අන්න ඒක තමයි බං වෙනස.....හොරට කොපි කරන එකා කවදාවත් සේරම කොපි කරන්නෙ නෑ
That's what happened to Jothi. He just kept copying from India 
මයිචාන්ලා....ඔය ජොතිපාල මහත්මයල කියපු සමහර සින්දු කොපි තමයි.ඒත් ඒව නිසි අවසරය ඇතුව කොපි කරපුව නේද??
ඔව් ඒකනම් ඇත්ත තව දුසිම් ගානක් තියෙනවා.ඒ වුනාට මේවා දාන්න හිතුනේ මේගොල්ලො ප්රවීන කට්ටිය කිය කිය දැන් ඉන්න කට්ටිය සංගීතය කනවා කියන හින්දා. ඒගොල්ලොත් ඒ වගේ ම තමයි කියලා අපි දැනගන්න ඕනා.
මේවා දැක්ක ම අනේ අම්ම්පා මටනම් ලැජ්ජා හිතෙනවා.![]()
