Iraj Ge athe MAttu copiyak!!!!!

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    තවත් අමුම අමු කොපියක්:frown:

    මේ තියෙන්නේ මාක් ඇන්තනි ගේ ලව් ඉස් ඕල්

    කොහොමද වැඩේ???
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මේක නම් ඉතින් හැමෝම වගේ දන්න එකනේ

    ඔරිජිනල්:

    කොපි

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    සද මෝදු වෙලා - ජෝතිපාල

    මේ video එකත් original ම indian එක නෙවෙ.. remix එකක්.. ඒත් මේකෙ music maxa!! :D අහලා බලන්න

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    තවත් අමුම අමු කොපියක්:frown:

    මේ තියෙන්නේ මාක් ඇන්තනි ගේ ලව් ඉස් ඕල්

    කොහොමද වැඩේ???
    Mekanun echcharama awulak na shape eke coppa deela tiyenne. Sankage sinduwa film ekadda kiyalath hithuna mata mulin apo cast crew okkoma daanawa winaadiyak withara :eek:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    Machan parana sindu daanna epa. Okkoma hindi copy. Eka Sangeetha ithihaasaya igena ganiddi unath tiyanawa. Godak passe thama ape ayama compose karanna patan gaththe. Aluth sindu copies witharak daahan :D
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මෙන්න ලතා වල්පොලත් කොපි කරලා!

    ගලනා සීත ජලේ, දිලෙනා නිලට නිලේ ඔරිජිනල්

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    Dan sirasa baluwoth Hindi Top 10 eke yanawa me wage ekak. POddak balapan. Habai position ekanun kohomada danne na
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    මෙන්න ලතා වල්පොලත් කොපි කරලා!

    ගලනා සීත ජලේ, දිලෙනා නිලට නිලේ ඔරිජිනල්

    Machan parana okkoma ohoma thama. Ohoma daanna giyoth ubata sindu okkotama daanna wenawa;)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සද මෝදු වෙලා - ජෝතිපාල

    මේ video එකත් original ම indian එක නෙවෙ.. remix එකක්.. ඒත් මේකෙ music maxa!! :D අහලා බලන්න

    මේක නම් ඉතින් හැමෝම වගේ දන්න එකනේ

    ඔරිජිනල්:

    කොපි

    ඇයි නාවේ මා සොයලා ඔරිජිනල්

    සමන් මල් පියල්ලේ ඔරිජිනල්

    මයිචාන්ලා....ඔය ජොතිපාල මහත්මයල කියපු සමහර සින්දු කොපි තමයි.ඒත් ඒව නිසි අවසරය ඇතුව කොපි කරපුව නේද??
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    Machan parana okkoma ohoma thama. Ohoma daanna giyoth ubata sindu okkotama daanna wenawa;)

    මයිචාන්ලා....ඔය ජොතිපාල මහත්මයල කියපු සමහර සින්දු කොපි තමයි.ඒත් ඒව නිසි අවසරය ඇතුව කොපි කරපුව නේද??

    :yes: e dawas wala eka normal deyak.. hamoma copy karanawa kiyalath danagena hitiya mama hithanne :)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Mekanun echcharama awulak na shape eke coppa deela tiyenne. Sankage sinduwa film ekadda kiyalath hithuna mata mulin apo cast crew okkoma daanawa winaadiyak withara :eek:

    අන්න ඒක තමයි බං වෙනස.....හොරට කොපි කරන එකා කවදාවත් සේරම කොපි කරන්නෙ නෑ
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    Machan parana okkoma ohoma thama. Ohoma daanna giyoth ubata sindu okkotama daanna wenawa;)

    ඔව් ඒකනම් ඇත්ත තව දුසිම් ගානක් තියෙනවා. :lol::lol: ඒ වුනාට මේවා දාන්න හිතුනේ මේගොල්ලො ප්‍රවීන කට්ටිය කිය කිය දැන් ඉන්න කට්ටිය සංගීතය කනවා කියන හින්දා. ඒගොල්ලොත් ඒ වගේ ම තමයි කියලා අපි දැනගන්න ඕනා.

    මේවා දැක්ක ම අනේ අම්ම්පා මටනම් ලැජ්ජා හිතෙනවා.
    :sorry::sorry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    අන්න ඒක තමයි බං වෙනස.....හොරට කොපි කරන එකා කවදාවත් සේරම කොපි කරන්නෙ නෑ

    And that guy will never learn :no: That's what happened to Jothi. He just kept copying from India :(
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මයිචාන්ලා....ඔය ජොතිපාල මහත්මයල කියපු සමහර සින්දු කොපි තමයි.ඒත් ඒව නිසි අවසරය ඇතුව කොපි කරපුව නේද??

    ඒක නම් මම හරියට දන්නේ නැහැ. ඒ වුනාට මේකෙන් පේන්නේ අපිටම කියලා සින්දු හදාගන්න බැරි හින්ද ඉන්දියාවෙන් import කලා කියල නේ. ඒකයි දුක.

    සමහර නෙමේ මචං මටනම් පේන්නේ ඔක්කොම වගේ කොපි. මෙතන බලන්න.

    http://www.slhindihits.blogspot.com/

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    ඔව් ඒකනම් ඇත්ත තව දුසිම් ගානක් තියෙනවා. :lol::lol: ඒ වුනාට මේවා දාන්න හිතුනේ මේගොල්ලො ප්‍රවීන කට්ටිය කිය කිය දැන් ඉන්න කට්ටිය සංගීතය කනවා කියන හින්දා. ඒගොල්ලොත් ඒ වගේ ම තමයි කියලා අපි දැනගන්න ඕනා.

    මේවා දැක්ක ම අනේ අම්ම්පා මටනම් ලැජ්ජා හිතෙනවා.
    :sorry::sorry:

    Yeah part of what you said was right. But in their perspective when they started composing music, I mean in the early ages, it was ok because it's a new thing to everybody is SL. Habai dannun ithin copy gahanawanun allala maranna oni:eek: