Mage 200 weni nirmanaya...

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Me mage 200 weni nirmanya..mechcharakal math ekka duka sapa bedagena..mawa dirimath karapu yaluwane, akke, aiye,nangiye, malliye oyalage awawada , banum and comments nisa tamai mata mechchara durak enna labune mama hitanawa idiriyatath oyala mama ekka idiwee kiyala....budusaranai yaluwane....


    mama gedara enne week ekakata sarayai ...a awama puluwan una gaman cafe ekata watih oyalawa balanna enawa purudu widiyatama.mage novel eketh dan wada godak iwarai....sinhala typing tamai dan godak tiyenne..ath ekata welawak naha..ath mama puluwan upaeimen eka denna try karannam....


    mylyrics200.jpg



    Join my novel fan page........

    http://www.facebook.com/group.php?gid=213490581980&ref=ts
     
    • Like
    Reactions: isuru0726227570

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    godak sthutyi aiya.....

    ලියන එක ඇබිබැහියක් කර ගන්න. එකෙන් බැහැර වෙන්න එපා. එවගේම අලුත් විදිහි ගැනත් සිතා බලන්න. දැණුම කවියට එන්නත් කරන්න.

    ඔබට සුබ අනාගතයක් (මර්වින් සිල්වගේ අර්ථයෙන් නෙවෙයි.)
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    ලියන එක ඇබිබැහියක් කර ගන්න. එකෙන් බැහැර වෙන්න එපා. එවගේම අලුත් විදිහි ගැනත් සිතා බලන්න. දැණුම කවියට එන්නත් කරන්න.

    ඔබට සුබ අනාගතයක් (මර්වින් සිල්වගේ අර්ථයෙන් නෙවෙයි.)
    mama tv balanne naha aiya a nisa oya politics gana danne naha.....godak sthutyi aiya....ow oyala mata me taram athdakeem godak dunna wagema idiriyatath mata athdakeem dila math ekka innwa kiyala mama dannwa...jaya aiya..teruwan saranai..........
     

    [DC]ASW

    Member
    Jan 2, 2009
    2,158
    17
    0
    Sri Lanka
    ඇත්තටම හුගක් ලස්සන නිර්මාණයක්. දිගටම ලියන්න සහෝදරයා සුබ පෙතුම් !
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මගෙන් උණුසුම් සුබ පැතුම්
    ඔබ මේ තරම් දුරක් පැමිණීම ගැන මට හරිම සතුටුයි
    තවත් මෙවැනි නිර්මාණ කරන්න සිහින
    ඔබට ජය