පැතුම් බොඳවෙලා යන හැම තත්පරයේම කෙනෙක්ගේ ලඟින්ම ඉන්න හිතවතා කඳුල පමණයි.....
ආදරයේදී හෝ වේවා ජීවිතයේ අනෙකුත් නොලැබීමකදී හෝ පරාජයකදී හෝ වේවා අපිට බොහෝ ලෙන්ගතුව මුලින්ම අපේ කම්මුල් ස්පර්ශ කරන තැනැත්තා කඳූලයි..
කඳුල නෙතු අග වැටෙන්න දඟලමින් කෙවෙමින් ආදරණිය සිතින් කරනා ආයාචනය නංගී සුන්දරව පද වලට අමුණලා..
මං ගොඩක් වින්ඳා...
කුසලතාවය ඇවැසි පමනින් ඔබට තිබෙන නිසා වෙනත් අන්තර්ගතයන් හා බැඳෙන්න හා ඒ භූමිකාත් ස්පර්ශ කොට නිර්මාන කරන්නට මෙය හොඳම කාලය බවයි මගේ හැඟීම.......
එතකොට නංගියට ඔය "I love you" කියන රාමුව තුලම හිඳ නිර්මාන කරන්න ඕනෙ වෙන්නෙ නෑ.. එයින් ඔබ්බට ඇති විසල් සමාජ වපසරිය ග්‍රහනය කර ගන්න අවකාශය නොමදව ලැබේවි..
දිගටම ලියන්න...
ඔබට ජය...