Passport forms help

dentis

Active member
  • Nov 21, 2013
    308
    99
    28
    Hello machanla.

    Man passoprt renew karana online dawsak da gatha. edata yaddi arana yana one okkoma documents kata hari dathkida. wishshenama denaganna one fill karana one form eka kohhenda ganne kiyala. tawa mata sms awe 12 ta kalin ena kiyala kiyata witra giyothda hoda?
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Birth certificate
    Application form
    Old passport + color photocopy
    NIC + color photocopy
    Photograph receipt (Studio)

    debit /credit card එකකින් payments කරනවා නම් ඒක

    උදේ 8:30 වගේ වෙද්දි එතනට යන්න. Security එකට sms එක පෙන්නන්න.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    රිනිව් කියලා අමුතු එකක් නෑ බන්. මමත් 2021දි විතර රිනිව් කරා. කලින් වගේම ෆොටෝ අරන් ෆෝම් පුරවගෙන සේරම කර ගන්න උනා. ලොකු වෙනසක් නෑ දැන් කොහොමදකියලාකියන්න දන්නෙ නෑ

    උබ එන්න කියපු දවසේ උදේට බත්තරමුල්ලේ ගිහින්ස්ටුඩියෝ අස්සේ රිංගන්න ඉන්න එපා. සයිට් එකෙන් ෆෝම් එක අරගෙන ,ෆොටෝ ලෑස්ති කරගෙන, උප්පැන්නලෑස්ති කරගෙන ඉදපන්. උප්පැන්නසහතිකයත් මාස 6ක් ඇතුලත ගත්ත එකක් වෙන්න ඕනි. ඒකත් බත්තරමුල්ලේගිහින් ගන්න ඉන්න එපා. එතන සෑහෙන දිගපෝලිමක් තියනවා. සමහර අයගේ උප්පැන්න ඔන්ලයින් ගන්න බෑ, සිස්ටම් නැති ඒවත් තියනවා. ඒ නිසා උබට ළගප්‍රාදේශිය ලේකම් ඔෆිස් එකකින් උප්පැනයකුත් ගනින්.
     
    • Like
    Reactions: dentis

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    masa 6 k athulath gatha uppenne aniwarayaida ban?
    Mama nam hithanne ne. Oya masa 6 kathawa thibune Foreign Ministry eke certificate attest karana ekata. Passport ekata nam ehema ekak thibune ne. Uppanne masa 6n 6ta wenas wenne nane. awrudu dekakata wothara kalin wifege renew kala. Parana uppannemai dunne
     
    • Like
    Reactions: dentis