Mal Pale pahana.......

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    mylyrics199.jpg
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සෙනෙහසක බිඳුම අපුරුවට විග්‍රහ වුන කවි පෙලක්.

    "එක්ව දෑත පටලා දැල්වූ මල් පැල නිවී ගියා අඳූරේ '..... හරියට ගීතයක පදපෙලක් වගේ....

    මල්ලියා රිදුන හිත තවම පිලිසකර කරගන්න බැරිවෙලා හැඩයි..

    සමහර විට වෙඩි පහරේ ගැඹුර අනුව තමයි තුවාලය වේලෙන්න එහෙමත් නැත්නම් සුව වෙන්න කල් ගත වෙන්නේ...

    සුන්දර මල් අතුරෝපු, සැබෑව හොඳින් හඳුනන, සිහින ලොවෙන් මිදුනු සෙනෙහසේ අලුත් තුවක්කුවකින් විගහටම ඔය හදවත පසාරු වෙන්න වෙඩි තියන දවස ලඟ ලඟම එන්න කියල මං පතනවා..

    මල්ලියට ජය...
     
    thx aiye..ehema wewida ??/ ai bala imu a dawasa enakam ...
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    ගොඩක් වෙලාවට ආදරේ කියන්නෙ වේදනාවක් කියල දැන දැනම අපි ආදරේ කරනවා.......ඒ ආදරේ අහිමි උන දවසටත් අපේ ආදරය මැරෙන්නේ නෑ.......ඒක තමයි සැබෑ ආදරය.....

    ඉක්මනින්ම ඔය පහන නැවතත් දල්වන්න කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා........
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    තවත් ලස්සන
    හිතට දැනෙන නිර්මාණයක් සිහින
    දිගටම මේ වගේ ලස්සන නිර්මාණ කරන්න
     
    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    ගොඩක් වෙලාවට ආදරේ කියන්නෙ වේදනාවක් කියල දැන දැනම අපි ආදරේ කරනවා.......ඒ ආදරේ අහිමි උන දවසටත් අපේ ආදරය මැරෙන්නේ නෑ.......ඒක තමයි සැබෑ ආදරය.....

    ඉක්මනින්ම ඔය පහන නැවතත් දල්වන්න කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා........
    ගොඩක් ස්තුට්යි සහොදරි .එත් ....මට ආයෙත් මල් පලෙ පහන දල්වන්න අශාවක් නෑහෑ............