thx aiye..ehema wewida ??/ ai bala imu a dawasa enakam ...සෙනෙහසක බිඳුම අපුරුවට විග්රහ වුන කවි පෙලක්.
"එක්ව දෑත පටලා දැල්වූ මල් පැල නිවී ගියා අඳූරේ '..... හරියට ගීතයක පදපෙලක් වගේ....
මල්ලියා රිදුන හිත තවම පිලිසකර කරගන්න බැරිවෙලා හැඩයි..
සමහර විට වෙඩි පහරේ ගැඹුර අනුව තමයි තුවාලය වේලෙන්න එහෙමත් නැත්නම් සුව වෙන්න කල් ගත වෙන්නේ...
සුන්දර මල් අතුරෝපු, සැබෑව හොඳින් හඳුනන, සිහින ලොවෙන් මිදුනු සෙනෙහසේ අලුත් තුවක්කුවකින් විගහටම ඔය හදවත පසාරු වෙන්න වෙඩි තියන දවස ලඟ ලඟම එන්න කියල මං පතනවා..
මල්ලියට ජය...
hx dear.....හ්ම්.....හොදටම හිත රිදිලා වගේ. ඒත් ඉතින් ආදරේ හැටි ඔහොම තමයි. ලස්සන නිර්මණයක්.
ගොඩක් ස්තුට්යි සහොදරි .එත් ....මට ආයෙත් මල් පලෙ පහන දල්වන්න අශාවක් නෑහෑ............ගොඩක් වෙලාවට ආදරේ කියන්නෙ වේදනාවක් කියල දැන දැනම අපි ආදරේ කරනවා.......ඒ ආදරේ අහිමි උන දවසටත් අපේ ආදරය මැරෙන්නේ නෑ.......ඒක තමයි සැබෑ ආදරය.....
ඉක්මනින්ම ඔය පහන නැවතත් දල්වන්න කෙනෙක් ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා........
ගොඩක් ස්තුට්යි සහොදරයා.........තවත් ලස්සන
හිතට දැනෙන නිර්මාණයක් සිහින
දිගටම මේ වගේ ලස්සන නිර්මාණ කරන්න