ඔයාලා

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    ඔයාලා ආදරය කරනවද?
    ආදරය සුන්දරයිලු ඇත්තද?

    ආදරය ගෙන ඔයාලගේ අදහස් මොනවද?
     
    • Like
    Reactions: aragon

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    හ්ම්ම් ආදරේ...
    ඕක ගැන කතා කරන්න නම් සෑහෙන්න බොන්න වෙනවා මචං!!
    මම ආසම නැති ටොපික් එකක් බං ඕක..
    මම යනව ඒ හින්දා :dull:
     
    Last edited:

    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    love-is-1.gif
     

    kandy47

    Banned
    Feb 12, 2010
    269
    14
    0
    ආදරය වගේ නොවෙයි...අඟ හිඟ දැනෙයි ජීවිතේ..
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    adare sathutath thiyanawa dukath thiyanawa
    habai duka paththa wadi

    mokada adaraya
    sahallu jeewithayata
    balen waddawa ganna
    soduru wagakeem gonnak
    machan