

හම්........ආදරය අනේ මන්දා මතක් වෙනකොටත් දුකයි.
ඔයාලා ආදරය කරනවද? ඔව්
ආදරය සුන්දරයිලු ඇත්තද? ඇත්ත
ආදරය ගෙන ඔයාලගේ අදහස් මොනවද? අදහස් විවිධාකරයි![]()






















කලින් තිබ්බා.. 8 වසරෙදි..
පස්සෙ A/L කරන්න යනකොට නැවැත්තුවා අයෙත් පටන්ගැනීමේ අටියෙන්..
A/L ඉවර උනා විතරයි කෙල්ල කසාද බැන්දා වෙන එකෙක්ව
නිදහසට කරුණු:
කෙල්ල දුප්පත් ලු, මම පෝසත් ලු එනිසා වැඩේ කෙරෙන එකක් නැහැ කියලා හිතුවලු
ගෙදරින් කැමති නෑලු පෝසත් කොල්ලන්ට.. අනිසා එයාලට උදව් කරපු, ගෙවල් ලඟ ඉන්න, කන පැලෙන්න බොන කොල්ලෙක්ව කසාද බැන්දා
දැන් ඒකි මාව දැක්කම දුවනවා, ඇයි ඒකි දන්නවනෙ මට කරෙ බලු වැඩෙ කියලා, මම නම් කිසි සාපයක් කලේ නෑ.. ඒත් මට කරපුවා පලදීලා
දන්නවානෙ බොන මිනිස්සුන්ගෙ ගෑණුන්ගෙ ජීවිත
ලව් නැතත් මම නම් ආතල් එකේ ඉන්නවා මගෙ GF (name is Honda Hornet) and Studies+Job එක්ක
![]()

එහෙනම් බීලම වරෙන්කො ලොක්කාහ්ම්ම් ආදරේ...
ඕක ගැන කතා කරන්න නම් සෑහෙන්න බොන්න වෙනවා මචං!!
මම ආසම නැති ටොපික් එකක් බං ඕක..
මම යනව ඒ හින්දා


ඔයාලා ආදරය කරනවද? ඔව්
ආදරය සුන්දරයිලු ඇත්තද? ඇත්ත
ආදරය ගෙන ඔයාලගේ අදහස් මොනවද? අදහස් විවිධාකරයි![]()






















EΜΙFΞXΛ;7336346 said:
හික් හික්...හැබයි මචෝ මොනදේදි නැති උනත් මං හොඳටම දැකල තියෙන දෙයක් තමයි අදරේදි කැත වැඩක් කරොත් return එක හම්බෙනවමයි![]()

