Machan kula kiyanne monawada?

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
Dont mind it brother,
මිනිස්සු හැමෝම රතු ලේ තියෙන අය. එහෙම මිනිස්සු වර්ග කරන්න බෑ ඉපදුනු පෙළපත අනුව.. අපේ සීයලා නම් ඕවා විශ්වාස කලාලු.ඒත් දෙමව්පියන්ගෙ පරම්පරාව ඕවා විශ්වාස කරන් නෑ කියලයි මම නම් හිතුවෙ..
කොහොම උනත් මිනිස්සු වර්ග කරන්නෙ කරන වැඩ අනුවයි. :)
 

janaka33

Member
Feb 12, 2008
4,182
94
0
Kandy
Mama me para A/L karanne? Matanam pissu wage machanla. Mata udau karana ubalata pin machan.
amioooooooooooo uba A\L wath karala nedda issella pawul jevitahak geniyann puluwan margayak hada ganin ita passe oya dewal walata muna diyan thama ubata sthawarayak ne ne(panala yanda hari athe salli thiyenna onene ban):shocked::shocked::shocked::shocked::shocked::lol:
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    chaterrrrrrrr oya parana kunu magul minissu hoyanawa kiyanne pattama chaterrr oluwa honda na ea minissunge :angry:
    oya kula kiyanne parana kathawak owa dan satha pahakata ganan ganne naha minissu.. chaterrrrrr un nam pattama chaterrrr :frown::frown::frown:
     

    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    machang,
    oke scene eka mehemai...Kule balanne eka echchara wadagath kiyala mama hithanne nea eth thama ewa thiyenawa...ekata hethuwa godak aya hariyata danne nae...
    mata ape achchi kiwwa ekata hethuwa e ayage gathi pawathum wala,katha baha karanakota,wachana bawitha karanakota, wiwida wenass kam thiyenawa kiyala anith eka oya kula gana danna ayata kenekuge anga lakshana balala kiwwa haki eyage kule...
    mage pawula "Mohotti" mama addakeemen dannawa mage surname ekata godak than waladi liku respect ekak labila thiyenawa...samahara aya api dakka gaman ahanawa wasagama mokakda kiyala..... ape pawul wala thama oya dewal gana godak wisthara danna aya innawa eth me widihata kulen minissu manina eka waradi kiyala buduhamuduruwoth kiyala thiyanawa....eth godak wita kula nisa pawathagena ena gathi pawathum nisa samahara ayage kula walata usas kula wala aya kamathi nea....ekai scene eka...
    habai umba meka mathaka thiya ganin owa nisa magulak nawathune bohoma kalathurakin.......ohoma scene ape pawleth wela thiyenawa ..eth oka gana ochchara hithanna epa....thamange jiwithee usas karaganna awashya dewal hada ganin....!
     

    cat404

    Member
    Dec 26, 2006
    57
    0
    0
    machan kula beda ,jathi beda adareta na......owa parana kale minissu thamange manne pennanna hadagattu ewa..
     

    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    Ane machanla mata mage girlfriend nethuwa inna be. mata kramayak kiyapallako?
    Mata den pissu wage???

    PLEASE BAN !!!!!
    baya nathuwa hitapan ithin...owa oya kagahuwata kella umbata kamathinam baya wenna deyak nea....anika bun umbe thiyena honda qualities walata oya okkoma cover kara haki eka mathaka thiyagena wada karapan...
    owa machng apita okkoma nathi karanna bea..thama thiyanawa kula,panthi beda wage dewal..ewa ohe thibichcha den eyala therum ganie,,,
    habai oka nisa wena wada awul karaganna epa...!
     

    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    caste?? ermm.. i thought thy dont exist now
    Oh yes they exist strongly in our country even today:yes::yes::yes:
    well it exists in many Asian countries....but i think we will see an end of it soon....bcz our generation doesn't care much abt this hopefully..
    even in da western world the divide of the classes exist..both these systems(class,caste) can be seen in our country....
    class system is ok and i do consider it important for the existence of our society.but caste system is no suitable to value ppl....
     

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    Oh yes they exist strongly in our country even today:yes::yes::yes:
    well it exists in many Asian countries....but i think we will see an end of it soon....bcz our generation doesn't care much abt this hopefully..
    even in da western world the divide of the classes exist..both these systems(class,caste) can be seen in our country....
    class system is ok and i do consider it important for the existence of our society.but caste system is no suitable to value ppl....
    yeh its not rational enough!
     

    hodalamaya

    Junior member
  • Aug 20, 2007
    665
    19
    18
    Melbourne,Australia
    Machanla mekai sira seen eka. Mawa aran hada gaththu ekek. Mage real perentsla hoda kulayaka. eth mawa aran hadagena inna kattiya adu kule kiyala thama kiyanne?

    Uppanna 2k thiyenawa. mata a dekama hamba una.
    Ekaka thibune,,


    real perentslage,,,
    Name : Pubudu SAumya Bandara
    Father name : Dissanayake Mudiyanselage dissanayake.

    Mawa hadagathu ayage,,,

    name : Pubudu Sampath Bandara Illangasinghe.
    Father name : Senarath Parakrama Illangasinghe.


    මේ සීන් එක හෙන මෝඩ වැඩක්..
    ඒත් අපේ අවාසනාවට අපේ දෙමාපියෝ තාම මේවා හොයලා බලනවා..
    හොදම උදාහරණය තමයි පත්තරේ මංගල දැන්වීම්.. හැම එකම පටන් අරගන්නේ කුලෙන්...
    ඔයාට මේවා ගැන දැනගන්නම ඕනනම් http://en.wikipedia.org/wiki/Caste_system_in_Sri_Lanka
    එකට ගිහින් කියවන්න....
    එතකොට පත්තරේ බැලුවහම කොහෙද ගම් පලාත් එහෙම කියලා හොයාගන්න පුළුවන්...

    ඒත් මම කියන්නේ මේවා කිසිම වැදගැම්මකට නැති දේවල් ‍:no:
    මේවාගේ දේවල් විශ්වාස කරන අපේ වැඩිහිටියෝ.. මේවා කසාදයකට ගලප ගලප පන්සලට ගිහින් දණගහලා වදිනවා
    නජජ්ජා වසලෝ හෝතී - නජජ්ජා හෝති බූහ්මණෝ
    කම්මනා වසලෝ හෝතී - කම්මනා හෝතී බූහ්මණෝ
    කියලා දේශණා කරපු බුදුහාමුදුරැවන්ට:no::no:

    මේකයි ඇත්ත තිත්ත වුනත්:(

    අනෙත් කාරණාව... දැන් ගොඩක් කට්ටිය නම වෙනස් කරගන්නවා..
    එතකොට එයාගේ කුලේ බම්බුවද???

    මේක ගැන හොදටම දැනගන්නනම්,
    ඔය පරණ පන්සල් වල තියෙනවා.. "පෙළපත් පුස්ථකය" හරි "පරම්පරා ‍නාමාවලිය" කියලා පොතක්..
    ඒකේ තියෙනවා තමුන්ගේ නම.. පරම්පරාව හැදුන හැටි ,වාසගමෙන් කුලය හොයන හැටි එහෙම...
    ඒක හින්දා හාමුදුරැවන් කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න:yes:

    එහෙම නැත්තම්.. මේවාගෙන් රට ගිණිතිය තියා ඇවිදින ‍හදහන්කාරයෙක්ගෙන් අහන්න...
    හනුමා කියයි කොහොමද ගිණිතියන්නේ කියලා:growl::growl:


     
    Last edited:
    • Like
    Reactions: kitt354 and nadun07

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    thnx 4da info hodalamaya
    කේන්දර, කුල - මේ දෙකම බුදුහාමුදුරුවො බලන්න එපා කියපු දේවල් අපේ මෝඩ මිනිස්සු තාම ඕව හොයනවා, මහ ලොකුවට බෞද්ධයෝ කියලත් කියාගන්නවා.. lol :rolleyes: