High cholesterol and eggs 🥚🍳

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,435
    16,222
    113
    බිත්තර අලගුඩුවො combination එක තමයි හොඳම බං. කොච්චර වුණ‍ත් Omega 3 පට්ට වැදගත්. බිත්තරවලින් cholesterol නගින් නෑ කියන්නෙ නම් බොරු කතාවක්. හැබැයි triglycerides වලට බිත්තර වැඩිය අදාළ නෑ.

    අනික තමයි Protein කාලා බුදියන් ඉඳල හරි යන් නෑ exercise කරන්න ඕන. විශේෂයෙන්ම එක කෑම වේලක් හරි කෑවට පස්සෙ අ‍ැවිදින්න බලහන්. කිලෝමීටරය දෙක අ‍ැවිද්දත් හති වැටෙනවා, දාඩිය දානවා කියන්නෙම උඹලගෙ අ‍ැඟවල් තනිකරම out. අමාරුයි කියල three wheel වල යන එක නෙවෙයි කරන්න ඕන එ‍්වා ගාණක් නැති වෙන්න අ‍ැඟ maintain කරගන්න ඕන. වෙන ලබ්බවල් කරන්න නාස්ති කරන වෙලාවෙ හැටියට ඔය පැය බාගෙ ඉතිරි කරගත්තා කියල අමුතුවෙන් හම්බෙන පකක් නෑ.

    මතක තියා ගනින් සැබෑ සෞඛ්‍යය තියෙන්නෙ muscles cut වෙලා තියෙන එක නෙවෙයි, ඕනම physical වැඩක් කාස රෝගෙ හැදිල වගේ හති දා ගන් නැතිව කරගන්න පුළුවන් කමේ.
    👍🏻 Thanks
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,621
    1
    15,317
    113
    Ow bn mata hari giye naha :lol: mata focus karanna bahai anika tharaha yanawa badagini unahama.

    Heta idala apahu try ekak denawa uba kipu hindama.
    Fasting කරහන් පලතුරු සහ කැරට් කාලා. පට්ට ලේසියි එතකොට. සම්පූර්ණ ගෙඩියම කන්න පුළුවන් ජාතියක් කාපන්. පේර, පොස් වෙන්න අ‍ාස නම් අ‍ැපල්, ඔය වගේ. පොත්ත අයින් කරන ජාතිවල එකක් කුණු එකතු වෙනවා. අනික ඉතින් පෝෂක වුණත් මග අ‍ැරෙනවා. ගෙඩියම කන්න පුළුවන් ජාති හැම පැත්තෙන්ම හොඳයි.

    ගොඩක් මී හරක් කරන්නෙ glycemic value අප්පට හිකෙන්ඩම වැඩි කෑම වේලක් ගිලල ඊට පස්සෙ fasting කරන එක. ඉතින් බඩගින්නෙ නැහිලා gastritis හදා ගන්න එකයි, mood අවුල් යන එකයි තමයි වෙන්නෙ. ප්‍රධාන කෑම වේල් දෙකක් ගනින්, තමන්ට ගැළපෙන විදිහට කැමති එකක් අත අ‍ැරපන්.

    අඩුම තරමෙ අ‍ැවිදින එකවත් කරපන් පැය බාගයක්. මහා ලොකුවට ලබ්බක් කරන්න දෙයක් නෑ විනාඩි 15 ක් කොහෙට හරි ගිහින් අ‍ායෙ වරෙන් හරිම සරලයි.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,452
    9,103
    113
    77kg. ado oya gana thamai kaleka diala
    බස්සපන් මචං බර. 77 ඔවර්
    මම 75 හිටියේ. දැන් 68යි.
    ඇවිදපන් දුවපන් බයිසිකල් පැදපන්
    රට නම් පඩිපෙල් නැගපන් බැහැපන් ඒත් සැපයි
     
    • Like
    Reactions: RottenCOLT

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,679
    2,750
    113
    Triglycerides walata eggs related nehe mchn. Umbe wena factor ekak change wela athi aniwa. Stress, sleep, carbs, sugar, workout oya wage wena monawahari fact ekak change wela athi
     
    • Wow
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,435
    16,222
    113
    බස්සපන් මචං බර. 77 ඔවර්
    මම 75 හිටියේ. දැන් 68යි.
    ඇවිදපන් දුවපන් බයිසිකල් පැදපන්
    රට නම් පඩිපෙල් නැගපන් බැහැපන් ඒත් සැපයි
    ow ban. ada idala bara adu karanna try karnawa.
    Triglycerides walata eggs related nehe mchn. Umbe wena factor ekak change wela athi aniwa. Stress, sleep, carbs, sugar, workout oya wage wena monawahari fact ekak change wela athi
    wena mukuthnm ehema lokuwata wenas une naha bn :unsure: ane manda