Sanath Sangakkara waliyak.

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    dan ithin hamoomala mps, arayay.. meyay.. dan mahindata kianna one Cricket gahanna lol
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,055
    692
    113
    Naha sanga and mahela ,anith unta arinna giys,ekai une,team eke ekamuthu kama kewe sanga and mahela,muttaiah,vaasi sanath 3tama kapilla damma,dan sangata resign wenna una captain kamin,hoda wade,
     

    Nasruddin

    Member
    May 31, 2009
    100
    5
    0
    Naha sanga and mahela ,anith unta arinna giys,ekai une,team eke ekamuthu kama kewe sanga and mahela,muttaiah,vaasi sanath 3tama kapilla damma,dan sangata resign wenna una captain kamin,hoda wade,
    oo resign une Sanaa nisaalu.
     

    Tom&jerry

    Member
    Dec 26, 2009
    382
    5
    0
    sanath+sanga+sanath189+blogspot+com.jpg


    :cool::cool::cool::cool::cool:
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    ගහන්න පුලුවන් උනත් බැරි උනත් වයස හරියනකොට ක්‍රිකට් වලින් අයින් වෙන්න ඕනි.අනිත් උන්න ඉඩ දෙන්න ඕනි.මල පෙරේත කමට ඔහොම දිගටම ගියාම මිනිස්සුන්ට සනත්ව එපා වෙනවා.දැනටමත් එහෙම තමා.
     

    Nasruddin

    Member
    May 31, 2009
    100
    5
    0
    sanathjayasuriya.jpg
    බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගවලියට සහභාගිවීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයෙන් කටුනායක ගුවන් තොටුපලට යාම පිණිස විශේෂ බස් රථයට ගොඩ වූ අවස්ථාවේදී කණ්ඩායම් නායක කුමාර් සංගක්කාර ඇතුලූ සියලූම ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් මන්ත්‍රී සනත් ජයසූරියට නිහඬ විරෝධයක් දක්වා ඇතැයි වාර්තා වේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා බසයට ගොඩ වී ඇත්තේ ආරක්ෂකයින් පිරිසක් සමගය. ඔහු ඉදිරි පෙළ අසුනක අසුන් ගෙන ඇති අතර අනතුරුව ඔහුගේ ආරක්‍ෂකයින් ඔහු දෙපස හා ඔහු පසුපස ආසනවල අසුන් ගෙන තිබේ. සනත් ජයසූරිය බසයට ගොඩවී විනාඩි 10කට පමණ පසු බසයට ගොඩවූ සංගක්කාර, මන්ත්‍රී ජයසූරිය පසුකොට බසයේ පසුපෙළ අසුනකට ගොස් ඇති අතර, ඔහු අනුගමනය කරමින් අනිත් ක‍්‍රීඩකයෝද ජයසූරිය සමග වචනයකුදු කතා නොකොට පසු පෙළ ආසනවලට ගොස් අසුන් ගෙන තිබේ. ගමන නිමා වන තුරුම ජයසූරිය හා අනෙකුත් ක්‍රීඩකයින් අතර කිසිදු ගනු දෙනුවක් සිදු නොවූ බව වාර්තා වේ.


    පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරිය හා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර අතර, මේ වන විට බරපතළ අර්බුදයන් ගොඩ නැගී ඇති අතර, ඒ හේතුවෙන් කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වීමට සංගක්කාර පසුගිය දා තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
     

    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    ගහන්න පුලුවන් උනත් බැරි උනත් වයස හරියනකොට ක්‍රිකට් වලින් අයින් වෙන්න ඕනි.අනිත් උන්න ඉඩ දෙන්න ඕනි.මල පෙරේත කමට ඔහොම දිගටම ගියාම මිනිස්සුන්ට සනත්ව එපා වෙනවා.දැනටමත් එහෙම තමා.

    :yes::yes: ow ban sanath ain wenneth naha thawa young ekekta chance deela :(:(