rata yana dawase bus ekedi team eke un okkoma sanata kepilla demmalu. ekekwath katha kalewath nehelu.ane manda umba kiyanakam api danne ne...![]()
oo resign une Sanaa nisaalu.Naha sanga and mahela ,anith unta arinna giys,ekai une,team eke ekamuthu kama kewe sanga and mahela,muttaiah,vaasi sanath 3tama kapilla damma,dan sangata resign wenna una captain kamin,hoda wade,
ගහන්න පුලුවන් උනත් බැරි උනත් වයස හරියනකොට ක්රිකට් වලින් අයින් වෙන්න ඕනි.අනිත් උන්න ඉඩ දෙන්න ඕනි.මල පෙරේත කමට ඔහොම දිගටම ගියාම මිනිස්සුන්ට සනත්ව එපා වෙනවා.දැනටමත් එහෙම තමා.

ow ban sanath ain wenneth naha thawa young ekekta chance deela 
