ICC World Twenty20 Warm-up Matches, South Africa v Sri Lanka

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    Kapu and Sana hitting finally
    Sanga ta ela tama sana meke 50k gahawwot :P

    සනත් ටෙස්ට් මැච් වල ගහනවා වගෙ ගැහුවෙ බ්‍රො , සනා දැන් පැත්තකට වෙලා විශර්ජන පනත ගැන හිතුවොත් හොදයි නෙද:D
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    සනත් ටෙස්ට් මැච් වල ගහනවා ව්ගෙ ගැහුවෙ බ්‍රො , සනා දැන් පැත්තකට වෙලා විශර්ජන පනත ගැන හිතුවොත් හොදයි නෙද:D

    sana ge 33 nattam apita hulan tama,and Kapu's innings
    score card eka check karannako :P
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    සනත් ටෙස්ට් මැච් වල ගහනවා ව්ගෙ ගැහුවෙ බ්‍රො , සනා දැන් පැත්තකට වෙලා විශර්ජන පනත ගැන හිතුවොත් හොදයි නෙද:D

    Ehema hari gapapu hinda hoda anik unta ehemawath gahanna bari unane:rofl::D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    sana ge 33 nattam apita hulan tama,and Kapu's innings
    score card eka check karannako :P

    Ehema hari gapapu hinda hoda anik unta ehemawath gahanna bari unane:rofl::D

    අද මැච් එකෙ මචන්ලා අපෙ ෆුල් squad එකටම බැට් කරන්න චන්ස් එක තියෙනවා , එ නිසා සනාට තිබ්බා නිකන් බොල කන්නෙ නැතුව ගහන්න , මැන් බොල කලා 30ක් ගැහුවයි කියලා අපෙ ටිම් එකට ලැබෙන දෙයක් නැ:D
     
    Last edited:

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    අද මැච් එකෙ මචන්ලා අපෙ ෆුල් සොඩ් එකටම බැට් කරන්න චන්ස් එක තියෙනවා , එ නිසා සනාට තිබ්බා නිකන් බොල කන්නෙ නැතුව ගහන්න , මැන් බොල කලා 30ක් ගැහුවයි කියලා අපෙ ටිම් එකට ලැබෙන දෙයක් නැ:D

    hikzz uoo wicket eke hitiye nathnam meeta kalin badu packet :yes: bt eka match ekak gahala wedak naa series ekema hondata gahuwoth nondiyen berenna puluwan sanaata :yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    So finally :D

    Sri Lanka 137/8 (20.0/20 ov)

    95892474.png
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    Total (8 wickets; 20 overs) 137​
    තිබ්බ තත්වෙට වඩා හොදයි, දැන් අපි බලමු අපෙ පන්දු යවන සෙට් එකෙ වැඩ, මට හිතෙනවා SA 18 overs වලින් මැච් එක ඉවර කරවි කියලා
     
    Last edited:

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    අද මැච් එකෙ මචන්ලා අපෙ ෆුල් squad එකටම බැට් කරන්න චන්ස් එක තියෙනවා , එ නිසා සනාට තිබ්බා නිකන් බොල කන්නෙ නැතුව ගහන්න , මැන් බොල කලා 30ක් ගැහුවයි කියලා අපෙ ටිම් එකට ලැබෙන දෙයක් නැ:D

    Macho sana welawata hari yana widiyata bat kale eke runs tika watinawa sahena.Ae ubala Dilshan gena katha naththe porath hamadama anagannawa dan adath eka ball ekai
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Macho sana welawata hari yana widiyata bat kale eke runs tika watinawa sahena.Ae ubala Dilshan gena katha naththe porath hamadama anagannawa dan adath eka ball ekai

    Ai ubala kawruth Kapu gana katha nette :P
    u 61 gahawwa hinda api goda

    I'm proud to be a Rajan,Kapu is awesome
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    hikzz uoo wicket eke hitiye nathnam meeta kalin badu packet :yes: bt eka match ekak gahala wedak naa series ekema hondata gahuwoth nondiyen berenna puluwan sanaata :yes:

    සනාට දග පන්දු යවන කට්ටියට ගහන්න බැරි ගතියක් තියෙනවා , leg-spin සනාට ප්‍රශ්නයක් නැ මොකද බොලෙ ඇතුලට කැපෙන නිසා, එත් off-spin බොල වලට සනාට ගහන්න අමාරු ගතියක් තියෙනවා , එ නිසා සනා සිකුරාදට ගහන 11 ඇතිලෙ ඉන්නවා නම් ඉන්න ඔනි අරම්බක පිතිකරු හැටියට නැතුව No.6 බැටා හැටියට නෙමෙයි
     
    Last edited: