🇱🇰 vs 🇿🇦 South Africa tour of Sri Lanka 2021 🏏🏏🏏

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    3,233
    5,119
    113

    3 ODIs | 3 T20Is​

    World Cup qualification in focus as Sri Lanka take on South Africa READ MORE


    1st ODI (D/N), Colombo (RPS), Sep 2 2021
    today 2:30 pm

    2nd ODI (D/N), Colombo (RPS), Sep 4 2021
    sat, 04 sep, 2:30 pm

    3rd ODI (D/N), Colombo (RPS), Sep 7 2021
    tues, 07 sep, 2:30 pm


    1st T20I (N), Colombo (RPS), Sep 10 2021
    fri, 10 sep, 8:00 pm

    2nd T20I (N), Colombo (RPS), Sep 12 2021
    sun, 12 sep, 8:00 pm

    3rd T20I (N), Colombo (RPS), Sep 14 2021
    tues, 14 sep, 8:00 pm


    239741446_4923760210974115_2368382705256384925_n.jpg


    239887514_23849140291370119_5518095095385918865_n.jpg


    240217119_4626091450757687_2495692682695737699_n.jpg
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    8,838
    2,810
    113
    34
    Moratuwa
    ශ්‍රී ලංකා කොල්ලො වසයි. යකඩ බෝල දෙකට පලයි. - ඉත්තෑවා.
     
    • Like
    Reactions: NRTG

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    7,818
    1
    1,749
    113
    −273.15°C
    කාලගුණ වාර්තාවන්ට අනුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමේ සම්භාවිතාව ද ඉතා ඉහළ මට්ටමක පවතිනවා.
    අද උදෑසනත් ක්‍රීඩා පිටිය පවතින ප්‍රදේශයට වැසි ඇද වැටුණා.

    the new adventures of gilligan rain GIF by Warner Archive


    - cricketglory
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    77,913
    1
    90,620
    113
    Leasing World
    කාලගුණ වාර්තාවන්ට අනුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමේ සම්භාවිතාව ද ඉතා ඉහළ මට්ටමක පවතිනවා.
    අද උදෑසනත් ක්‍රීඩා පිටිය පවතින ප්‍රදේශයට වැසි ඇද වැටුණා.

    the new adventures of gilligan rain GIF by Warner Archive


    - cricketglory

    menna meka thama bn bayakata tynne cloudy kyl seen ekak tynne
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    14,985
    41,214
    113
    එකමත් එක රටක
    කාලගුණ වාර්තාවන්ට අනුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමේ සම්භාවිතාව ද ඉතා ඉහළ මට්ටමක පවතිනවා.
    අද උදෑසනත් ක්‍රීඩා පිටිය පවතින ප්‍රදේශයට වැසි ඇද වැටුණා.

    the new adventures of gilligan rain GIF by Warner Archive


    - cricketglory
    මැච් ගහන්න බැරි වෙන්න වහින්න විදියක් නෑ බන් මේ දවස් වල. එකපාර ඇවිල්ල යන වැස්සක් වහි ඕන නම්
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    7,818
    1
    1,749
    113
    −273.15°C
    menna meka thama bn bayakata tynne cloudy kyl seen ekak tynne
    මැච් ගහන්න බැරි වෙන්න වහින්න විදියක් නෑ බන් මේ දවස් වල. එකපාර ඇවිල්ල යන වැස්සක් වහි ඕන නම්
    ow,wasse nathi unoth hodayi.
     
    • Like
    Reactions: hodakolla