Small Debate.....

diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...
Buddhism is a way of life......that points to no God....

Islam is a religion that points to a God...AND shows a way of life.....

i have found ALOT of similarities between Buddhism & Islam....

except when it comes to certain things....while Islam is about defense......Buddhism is about tolerant behavior....when under attack.....

please discuss.....:yes:
 
Buddhism is not always about tolerant behavior . Best example for this is how Lord Buddha acted against Angulimala. That was not tolerant approach.

Buddhism is always about the right behavior.
 
diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...
පිටියෙ_අප්පු;7378850 said:
Buddhism is not always about tolerant behavior . Best example for this is how Lord Buddha acted against Angulimala. That was not tolerant approach.

Buddhism is always about the right behavior.

no He just converted agulimala......he did not take any active action against him.....

in Islam repentance is there....but if someone attacked you....you have all the right to attack back to save yourselves.....:confused:

please explain what you mean by your previous post.....
 
:eek::eek:
First go , learn and understand what Lord Buddha did to Angulimala.

බුදු හාමුදුරුවො , අංගුලිමාලව බුදුදහමට හැරෙව්වලු , ඒ කියන්නේ බුදු හාමුදුරුවො අංගුලිමාලට බලෙන් බුදු දහම පැටෙව්වා කියන එකනේ. බලන්නකො මුං හරියට බුද්ධ චරිතයවත් දැනගන්නේ නැතුව අපිට බණ කියන්න එන හැටි. :growl::growl:
 
IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
පිටියෙ_අප්පු;7379226 said:
:eek::eek:

බුදු හාමුදුරුවො , අංගුලිමාලව බුදුදහමට හැරෙව්වලු , ඒ කියන්නේ බුදු හාමුදුරුවො අංගුලිමාලට බලෙන් බුදු දහම පැටෙව්වා කියන එකනේ. බලන්නකො මුං හරියට බුද්ධ චරිතයවත් දැනගන්නේ නැතුව අපිට බණ කියන්න එන හැටි. :growl::growl:

:lol::lol:
 
diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...
පිටියෙ_අප්පු;7379226 said:
:eek::eek:
First go , learn and understand what Lord Buddha did to Angulimala.

බුදු හාමුදුරුවො , අංගුලිමාලව බුදුදහමට හැරෙව්වලු , ඒ කියන්නේ බුදු හාමුදුරුවො අංගුලිමාලට බලෙන් බුදු දහම පැටෙව්වා කියන එකනේ. බලන්නකො මුං හරියට බුද්ධ චරිතයවත් දැනගන්නේ නැතුව අපිට බණ කියන්න එන හැටි. :growl::growl:

LMAO.....

i know how he taught agulimala the error of his ways....but the fact that Lord Buddha searched him out in that forest just to convert him.....he did take active action....

and i read the white text in between.....:P

but that is not the point here.....Lord Buddha taught Buddhists to be more tolerant against ppl like agulimala & to reason with them...instead of taking action.....correct or wrong?....
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
Buddhism is a way of life......that points to no God....

Islam is a religion that points to a God...AND shows a way of life.....

i have found ALOT of similarities between Buddhism & Islam....

except when it comes to certain things....while Islam is about defense......Buddhism is about tolerant behavior....when under attack.....

please discuss.....:yes:

By looking at your post here, I assumed that you genuinely want to participate in a decent debate. However, in this kind of conversations, most people get hesitated and angry because the answers they get are different from the believes they hold-on.
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Buddhism is a way of life......that points to no God....

    Islam is a religion that points to a God...AND shows a way of life.....

    i have found ALOT of similarities between Buddhism & Islam....

    except when it comes to certain things....while Islam is about defense......Buddhism is about tolerant behavior....when under attack.....

    please discuss.....:yes:
    your opening post leaves a lot of room for open bashing. If you want a genuine discussion, rephrase exactly what you want to discuss.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිටියෙ_අප්පු;7379226 said:
    බුදු හාමුදුරුවො , අංගුලිමාලව බුදුදහමට හැරෙව්වලු , ඒ කියන්නේ බුදු හාමුදුරුවො අංගුලිමාලට බලෙන් බුදු දහම පැටෙව්වා කියන එකනේ. බලන්නකො මුං හරියට බුද්ධ චරිතයවත් දැනගන්නේ නැතුව අපිට බණ කියන්න එන හැටි. :growl::growl:
    If this is how you're going to discuss, you're no better than the ones you accuse.

    හැරෙව්වා කියන හැම වෙලාවෙම ඒදේ බලෙන් කලා කියන අර්ථ්ය එන්නෙ නෑ.
    සංවාධ්යක් ආරම්භ කල ගමන්ම ඔය විදිහට වලියට ආවහම තමයි ආගම් ගැරහීම පටන්ගැනෙන්නෙ.
     
    • Like
    Reactions: howitzer

    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    පිටියෙ_අප්පු;7382269 said:
    in a debate only facts needs to be discussed and not beliefs or assumptions.

    For someone who love their believes, facts hurts.:yes:
     
    If this is how you're going to discuss, you're no better than the ones you accuse.

    හැරෙව්වා කියන හැම වෙලාවෙම ඒදේ බලෙන් කලා කියන අර්ථ්ය එන්නෙ නෑ.
    සංවාධ්යක් ආරම්භ කල ගමන්ම ඔය විදිහට වලියට ආවහම තමයි ආගම් ගැරහීම පටන්ගැනෙන්නෙ.

    ඒක තමයි අපේ වාද කිරීමේ ක්‍රමය. අපි වාද කරන්නේ හරියට කරුණු දැනගෙන , හුදෙක් විශ්වාස හෝ පිළිගැනීම් මත නෙමෙයි. ඒත් මෙයාල වාද කොරන්නේ හුදෙක්ම විශ්වාස සහ පිළිගැනීම් මත. මෙන්න මෙතන තමයි ගැටළුව තියෙන්නේ. මේ ගැටළුව විසදාගන්නේ නැතුව වාදයක් ඉදිරියට ගෙන යාමේ තෙරුමක් නෑ. ඒනිසා එවගේ තැන් වලදි අපි හුදෙක්ම වාදය ඉදිරියට යන්න කියල ඕනෑ කමට නම්‍යශීලී නොවී කෙළින් විය යුතුයි. එතකොට තමයි හැමෝටම නිවැරදි කරුණු අවබෝධ වෙන්නේ.
     
    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    පිටියෙ_අප්පු;7382322 said:

    මෙහෙමයි සහෝදරයා..එක එක අය ළග එක එක දිට්ඨි තියනවා...ඒ ඒ අය තුල ඒ ඒ දිට්ඨි උපාදානයන් සිදුව තියනවා..ඒක එහෙම වෙන්නෙ තණ්හාව කියන හේතුවේ ඵලයක් විදියට..ඉතිං ඒ උපාදානය සිදුව තියන දිට්ඨියට විරුද්ධ දෙයක් කීවම එයාලට දුක හිතෙනවා..තණ්හාව නිසා දුක ඇතිවෙනවා කියලා බුදුදහමේ සදහන් වෙන්නෙ ඒකයි!
     
    සහතික ඇත්ත ,මම ඒකට එකගයි.

    නමුත් මෙතන තිබෙන කාරණය , පැහැදිලිවම කරුණු විකෘති කරමින් ඒමත සංවාදයක් ගොඩනගන්නට උත්සාහ කිරීම. ඒකට ඉඩ තැබිය යුතුද නැද්ද ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිටියෙ_අප්පු;7382322 said:
    ඒක තමයි අපේ වාද කිරීමේ ක්‍රමය. අපි වාද කරන්නේ හරියට කරුණු දැනගෙන , හුදෙක් විශ්වාස හෝ පිළිගැනීම් මත නෙමෙයි. ඒත් මෙයාල වාද කොරන්නේ හුදෙක්ම විශ්වාස සහ පිළිගැනීම් මත. මෙන්න මෙතන තමයි ගැටළුව තියෙන්නේ. මේ ගැටළුව විසදාගන්නේ නැතුව වාදයක් ඉදිරියට ගෙන යාමේ තෙරුමක් නෑ. ඒනිසා එවගේ තැන් වලදි අපි හුදෙක්ම වාදය ඉදිරියට යන්න කියල ඕනෑ කමට නම්‍යශීලී නොවී කෙළින් විය යුතුයි. එතකොට තමයි හැමෝටම නිවැරදි කරුණු අවබෝධ වෙන්නේ.
    ඕහේලගෙ වාද ක්‍රමය වලියට යන එකද ?
    වාද = වලි නම් ඔය ක්‍රමය හොඳයි. එහෙම නැතුව ඔය ක්‍රමයෙන් වාදයක් අර්ථවත් වෙන්නෙනෑ.

    අනෙකාගෙ තර්කයේ වරදක් තියෙනවානම් කරුණු වලින් ඒ වැරැද්ද පෙන්වා ඔහුගෙ තර්කය බිඳිනවා මිස ඔය විදියට ඇගට කාඩාපැනීමෙන් සංවාධයක් ගෙනියන්න වත් තතර්ක කරන්න වත් බෑ. ඕය වැඩෙන් වෙන්න වලි යන එක විතරයි.

    ගැටළුව විසදගන්න කරුණු පෙන්නුවොත් ඒක මීට වඩා අර්ථ්වත් වේවි.
     
    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    පිටියෙ_අප්පු;7382434 said:
    සහතික ඇත්ත ,මම ඒකට එකගයි.

    නමුත් මෙතන තිබෙන කාරණය , පැහැදිලිවම කරුණු විකෘති කරමින් ඒමත සංවාදයක් ගොඩනගන්නට උත්සාහ කිරීම. ඒකට ඉඩ තැබිය යුතුද නැද්ද ?

    කරුණු විකෘති කිරීමක් ගැන මමනං මේ ත්‍රෙඩ් එක තුල දැක්කෙ නෑ..ත්‍රෙඩ් එක දාපු කෙනාට යම් යම් කරුණු අවබෝධ කරගැනීමට නොහැකි වී තිබෙනවා..ඔහුගේ ඒ නොහැකියාවට බැනලා වැඩක් නෑ..අනුකම්පා කිරීම තමයි කළ යුතු.:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිටියෙ_අප්පු;7382434 said:
    සහතික ඇත්ත ,මම ඒකට එකගයි.

    නමුත් මෙතන තිබෙන කාරණය , පැහැදිලිවම කරුණු විකෘති කරමින් ඒමත සංවාදයක් ගොඩනගන්නට උත්සාහ කිරීම. ඒකට ඉඩ තැබිය යුතුද නැද්ද ?
    ඒසේනම් කරුණු විකෘති වුනේ කෙසේද යනුවෙන් කරුණු ඉදිරිපත් කර ඔහුගෙ මතය බිඳදමන්න. අන්න ඒක සිදුවෙනකන් ඒ සංවාධ්ය යායුතුයි.
     
    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    Buddhism is a way of life......that points to no God....

    Islam is a religion that points to a God...AND shows a way of life.....

    please discuss.....:yes:

    ලෝකය බිහි වූ දිනයේ පටන් බොහෝ පුද්ගලයෝ "සත්‍යය" සොයා ගියහ. ඇතැම්හු තම අරමුණ සපුරා නොගෙනම මිය පරලොව ගියහ. තවකෙක් "සත්‍යය" සොයාගත්හ. ඔවුහු තමන් දැනගත් සත්‍යය ලොවට හෙළි කළහ. "සත්‍යය" සොයාගත් පුද්ගලයන් අතර අපූරු සබඳතාවක් ඔවුන්ගේ චරිත විශ්ලේශනයෙන් පැහැදිලි වේ. එනම් ඒ පුද්ගලයින් අතරින් එක් අයෙකු හැර අන් සියලු දෙනාම "සත්‍යය" සෙව්වේ තම ශරීරයෙන් පිටත බවයි. ඔවුන්ට "සත්‍යය" හමු වූයේ ඉතා දුර ඈත සිටින, නොපෙනෙන, නොදැනෙන, මහා බලසම්පන්න දෙවියෙකු සන්තකයේ තිබී ය. නමුත් "සත්‍යය" සොයා තමා තුළට ගිය පුද්ගලයා පමණක් අනෙක් "සත්‍යයන්" සියල්ලටම වඩා වෙනස් "සත්‍යයක්" සොයාගත්තේ ය. කවුරු පිළි ගත්තත්/නොගත්තත්, විශ්වාස කළත්/නොකළත් පුද්ගලයා කෙරෙහි බලපවත්වන්නා වූ "සත්‍යය" වන්නේ බාහිරව කෙරෙන බලපෑම නොව පුද්ගලයා "තුළ" පවත්නා "සත්‍යය" බැව් මධ්‍යස්ථ මතධාරී, තාර්කික බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට අපහසුවෙන් හෝ පිළිගැනීමට හැකි යැයි මම උපකල්පනය කරමි. එයට "විශ්වීය සත්‍යය" යන නම ව්‍යවහාර කෙරේ. තමා තුළ පවතින සත්‍යස සොයා ගිය එම ගවේෂකයා බුදුරජාණන්වහන්සේ පමණක් බව ඔබට දනියි. මා බුදුරජාණන්වහන්සේ දේශනා කළ මඟ විශ්වාස කරන්නෙකු වීම නිසා ද බුදුරජාණන්වහන්සේ දේශනා කළ මඟ යන්නෝ "බෞද්ධයෝ" නම්වන නිසා ද උපතින් බෞද්ධයන් වන පුද්ගලයන් පමණක් වර්තමානයේ එම "විශ්වීය සත්‍යය" දකිතැයි කීමට මා සැරසෙතැයි ඔබ සිතනු ඇත. නැත! මම එසේ නොකියමි. එසේ නොකියන්නේ එසේ කිවහොත් "බෞද්ධයන්" වන සියලු දෙනා සත්‍යයම මාර්ගය ම අනුගමනය කරන බවට වූ වැරදි අදහසක් ඔබ තුළ ජනිත වන බැවිනි. ඇත්ත කතාව නම් බෞද්ධයන්ගෙන් ද සියයට දශම එකක් වත් මෙම "විශ්වීය සත්‍යය" යනු කුමක්දැයි නොහඳුනන බව ය. "විශ්වීය සත්‍යය" නම් චතුරාර්ය සත්‍යයයි. චතුරාර්ය සත්‍යය නම් දුක, දුකට හේතුව, දුකින් මිදීම, දුකින් මිදෙන මඟ යන මේවා ය. විශ්වයේ පරම සත්‍යය මෙයයි. මනුෂ්‍ය ජීවිතය තුළදී මෙම සත්‍යය දැකීමේ උත්කෘෂ්ට වාසනාව "ක්ෂණ සම්පත්තිය" නම්වේ. "ක්ෂණ සම්පත්තිය" නම් මනුෂ්‍ය ජීවිතය හා චතුරාර්ය සත්‍යය හමුවීමයි.
     
    කරුණු විකෘති කිරීමක් ගැන මමනං මේ ත්‍රෙඩ් එක තුල දැක්කෙ නෑ..ත්‍රෙඩ් එක දාපු කෙනාට යම් යම් කරුණු අවබෝධ කරගැනීමට නොහැකි වී තිබෙනවා..ඔහුගේ ඒ නොහැකියාවට බැනලා වැඩක් නෑ..අනුකම්පා කිරීම තමයි කළ යුතු.:)

    ඒනිසාම තමයි එතුමට මම කිව්වේ , ඔය කියන කාරණේ හරියට දැනගෙන අවබෝධ කරගෙන එන්න කියලා. නිකං පුහු විශ්වාස හෝ පිළිගැනීම් මත පදනම් නොවී.