EK Mega Party - Season 04 !!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ගොඩක් දේවල් උනා බං. වැඩක් නැහැ මේවා ගැන කථා කරලා.
    කොහෙවත් නැති කාළකන්ණියෙක් ආගම් වාදයක් පටන් ගත්තා. ඒකෙන් හුඟක් දේවල් වෙනස් උනා:growl:
    මම දැක්ක අයිය ඔය ත්‍රෙඩ්, මම රිප්ලයි කරන්න ගියෙ නැත්තෙ ඕවට සෙට් උනාම යලුවො නැති වෙන නිසා
    මම දැක්ක අයියත් වාද කරන්න ගිහිල්ල අපේ මෝඩයොන්ගෙන් අනන් මනන් අහගන්නව
    මම පී එම් එකක් දාන්නත් හැදුන ඔය ත්‍රෙඩ් නොදැක්ක වගේ ඉන්න කියල :(
    මටත් ඇති වෙලා තියෙන්නෙ