මම දැක්ක අයිය ඔය ත්රෙඩ්, මම රිප්ලයි කරන්න ගියෙ නැත්තෙ ඕවට සෙට් උනාම යලුවො නැති වෙන නිසාගොඩක් දේවල් උනා බං. වැඩක් නැහැ මේවා ගැන කථා කරලා.
කොහෙවත් නැති කාළකන්ණියෙක් ආගම් වාදයක් පටන් ගත්තා. ඒකෙන් හුඟක් දේවල් වෙනස් උනා![]()

ඒ වගේ, කට්ටියම හොඳට ලණුව කනවාහ්ම්ම්ම්ම් ......... ගන්න දෙයක් නෑ ආයි කයි වගේ![]()

උයා ගියාම මට පාළුයි නෙමාත් චුත වෙනව බොලව්
හෑව් අ නයිස් ඩේ

අනේ..................................එහෙම තමා ඒක ගෝචර වෙන්න මනුස්ස මොලයක් ඕනෙ![]()