Hikz.....!!![]()
බැසිල්ට දෙහිවලදී චිම්පන්සි ප්‍රහාරයක්
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පෙරේදා දෙහිවල සත්වෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට ගියේය. එක් අවස්ථාවක ඔහු වෙත සත්වෝද්‍යාන සේවකයෙකු චිම්පන්සියෙකු රැුගෙන ආ අතර අමාත්‍යවරයා ඌට අතට අත දීමට තැත් කළේය. මිනිත්තු කිහිපයක් සුරතලෙන් සිටි ච්ම්පන්සියා උගේ අත් දෙකින්ම අමාත්‍යවරයාට පහර දෙන්නට පටන් ගත්තේ අනපේක්ෂිත අයුරිනි. සේවකයා වහා ඌව ඉවතට ගෙන ගියේය.මෙදෙස බලා සිටි පිරිස මහ හ`ඩින් සිනහ නංවන්නට වූහ.
ඇතැමෙකු කිව්වේ ‘ඌ නම් යූ එන් පී චිම්පන්සියකු’ බවය.

http://gossiplanka.blogspot.com/2010/04/chimp-takes-shot-at-basil.html