EK Wesak Wallpaper Competition 2010

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මට හිතාගන්න බෑ කවුරු දිනයි ද කියලා

    හැමෝම හරිම දක්ෂයෝනේ හැමෝම PS වැඩකාරයෝ නේ
    නියමයි නියමයි හැමෝම සහබාගි වෙන්න අනික් අයටත් මේ ගැන කියන්න
    මොකද මේක ඉතාමත් හොද දෙයක් නේ
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    He he anith girls lata samahrak wita prayojanawtah wei Nadun aiye :D
    Eth godak girls la movie download karanne nane :nerd:
    hehe mama nam RS gana mukuth danne na :rofl:
    mamanam movie download karanna Kasun aiyata kiyala eya download karama mama balanawa hehe :P

    hehe mageth yaluwo inne godak films ehema thoga pitin dwnload karana aya.. :P hambawena tharamata balanna welawakuth na

    anyway oyath wallpaper ekak hadanna :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Danna Hetiyata Kala Banz Menna Eka Mehemai Awe

    cocacola15.jpg

    • Like
    Reactions: danukapeiris

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    Danna Hetiyata Kala Banz Menna Eka Mehemai Awe

    cocacola15.jpg

    mal babo monada me wallpaper eka white colour dots thiyenne...ewa wahapan.... wallpaper eka ahodai... enisa podi error ekak wath penna thiyanna epa.... mara lassanai....

    sudu thith tika wahapan
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    හ්ම්ම්... ගොඩක් ලස්සන නිර්මාණ තමයි.. හොඳම එක තෝරන එක නම් ලේසි වෙන එකක් නෑ..
    අහ් කියන්න ඕන one_genuine අයියේ මේක නියම අදහසක්.:yes::yes: මේක සංවිධානය කලාට ප්‍රණාමය.. ඒ වගේම අනුග්‍රාහක panchaz & RapidDark ට සහ අනිත් හැමෝටම ස්තූතිය.මේ වගේ වැඩකට සහයෝගය දීම ගැන...:yes::yes:
    මේක සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.:yes::yes:
    ලස්සන නිර්මාණ වගේම වටිනා අදහස් තියෙන නිර්මාණත් අපිට ඉස්සරහට දැක ගන්න පුළුවන් වෙයි.:yes::yes:
     
    aniwa
    11.gif