2010-05-02
මම "ඩයරිය" කියලා Thread එකක් පටන් ගත්තා...
(අනේ ඇත්තට මම වගේ බූරුවෙක්)



2010.05.03
girlslata jeewitheta sara wihilu nokara inna hitha gaththa![]()
![]()

අප්පච්චි බැන්නා - " තව මාස කීයද තියෙන්නෙ
Maths Sir බැන්නා - " තමුසෙ මාර බඩුවක්නේ ඕයි... තව මාස කීයද තියෙන්නේ...? "
" දැන්වත් ඔලුවට අරගෙන වැඩ කරනවා... "