Internet eken salli hoyana aya inawada?

~~~~

Member
Apr 19, 2010
765
56
0
adsense walin salli hoyanna hena kalayak yanwa bun...anit eka kochara adu ganak da? ea wageda machan web hosting hari email marketing hari kalot...wade goda ne...web site ekak hada ganna baruwa kee denek innawada onna salli hoyana marga

මාස2ක් මහන්සි උනොත් ජීවිත කාලෙටම මාසෙට $600 ගානෙ ගන්න පුලුවන් ඇඩ්සෙන්ස් වලින්... උඹලා ඉතින් භාගෙට කලාම හැමදාම සත ගනන් තමා
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    මාස2ක් මහන්සි උනොත් ජීවිත කාලෙටම මාසෙට $600 ගානෙ ගන්න පුලුවන් ඇඩ්සෙන්ස් වලින්... උඹලා ඉතින් භාගෙට කලාම හැමදාම සත ගනන් තමා

    600$ ganna puluwan sahenna kalayak mahanci unot....ita wada lesi krama thinne bun..ai marenne nikan
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    600$ ganna puluwan sahenna kalayak mahanci unot....ita wada lesi krama thinne bun..ai marenne nikan

    උඹ කරන ක්‍රමෙන් ජීවිත කාලෙම අඩුම ගානෙ තත්පර 1ක් වත් මහ්න්සි වෙන්න වෙනවා.. ඒත් මම කරන විදිහට මාස 2ක් කට්ට කෑවොත්, ආයෙත් ඒ පැත්ත වත් බලන්න ඕන නැහැ.... දිගටම චෙක් එනවා.... තෝර ගන්න එක උඹෙ කැමැත්ත බන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    උඹ කරන ක්‍රමෙන් ජීවිත කාලෙම අඩුම ගානෙ තත්පර 1ක් වත් මහ්න්සි වෙන්න වෙනවා.. ඒත් මම කරන විදිහට මාස 2ක් කට්ට කෑවොත්, ආයෙත් ඒ පැත්ත වත් බලන්න ඕන නැහැ.... දිගටම චෙක් එනවා.... තෝර ගන්න එක උඹෙ කැමැත්ත බන්

    ow bun....mama nam danne na itin oya krame kamathi nam kattiya ekkama share karapan