dekala thiyanawa ban
pissu hedenawa dekkama.....
සද්දෙ මැක්සා !!![]()

උඹ ගෙදර නෙ?? මම මග යකෝ.... අද රෑටත් මොබිටෙල් එකේ රෙෆෙයාර් නිසා මම රෑට කාර් එකේ නිදියන්නෙ![]()



මගුලක් කියනවා මම මේ zombiland බලලා දවස් දෙකක් had nightmares
උබ මෙතන තව ජරාවක් දානවා
එල එල අද කාර් එක වටේ අමුතු සද්ද ඇහෙයි
ඊයා යකෝ... උඹ සොම්බි ඒවටත් බයද? මගෙ ගාව හැම සොම්බි එකම තියනවා... මේ මම අදහස වෙනස් කොලා බන්... මම රෙෆෙයාර් කරන එක බලන් ඉන්න යනවා.... උඹට ඉඩ තියෙන වෙලාවක Return of the living dead මූවීස් 5ම බලපන්.... පට්ට



බය නෙවේ ඒක කක්කී
බාන්න ෆිල්ම් නැතුව හිටියේ ඕක බාන්න ඕනේ
උබ බය උනා නේ දැන් රෙපෙයාර් එක බලන්න යන්නේ![]()


සොම්බි ඒවට ආස නම් මේවා ගනින් බන්.. ආස නැත්තම් එපා...
Army Of Darkness
Evil Dead 2 Dead By Dawn
Shaun Of The Dead (comedy)
Nightmare City
Diary Of The Dead
Dead Snow
Dawn Of The Dead
මේවා පට්ට විහිලු මූවීස්
Funny Money 2006
Ghost Town
My Super Ex-Girlfriend
Pineapple Express
The Hangover
මම බය නැහැ බන්.... හිරිකිතයි


meka machan meta kalin dakala thiyanawa.mata postmortem video net eken nathuwa dahan puluwannam.nattham mata pm karahan link eka machan .thanx this thered
හිරිකිත ගතියක් තමා මටත් තියෙන්නේ
මැරිච්ච උන්ට බය වෙන්නෙ ඕනේ නැනේ![]()

මේ අවස්ථාවෙ හැටියට ඕවා කියන එක හරිද මන්දා... කරුමෙට වත් මැරිච්ච එකෙක්ට අපිට ඔප්පු කරන්න එහෙම හිතුනොත්, කෙළියා නෙ?
වෙල්කම් බන්

ලොල් සිරාවට![]()
ඕනැවට වඩා හොර(ර්) බලපුවහම ඔහොම හිතෙනවා![]()

මම හිතුවෙ උඹ ගියා කියලා... ඇක්ෂන් ෆිල්ම්ස් මුකුත් නැද්ද බන්??![]()
action is not my area of concern but V for vandeta was one of the best
and 1408 ,paranormal activities if u r into horror