මිනී කපන හැටි (හිත ගැස්සෙන අය බලන්න එපා)

~~~~

Member
Apr 19, 2010
765
56
0
මිනී කපන හැටි (හිත ගැස්සෙන අය බලන්න එපා)

මිනී කපන හැටි (හිත ගැස්සෙන අය බලන්න එපා)
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

~~~~

Member
Apr 19, 2010
765
56
0
සද්දෙ මැක්සා !! :P

උඹ ගෙදර නෙ?? මම මග යකෝ.... අද රෑටත් මොබිටෙල් එකේ රෙෆෙයාර් නිසා මම රෑට කාර් එකේ නිදියන්නෙ :lol:
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,526
    5,886
    113
    හෝම් ස්වීට් හෝම්
    උඹ ගෙදර නෙ?? මම මග යකෝ.... අද රෑටත් මොබිටෙල් එකේ රෙෆෙයාර් නිසා මම රෑට කාර් එකේ නිදියන්නෙ :lol:

    මගුලක් කියනවා මම මේ zombiland බලලා දවස් දෙකක් had nightmares :lol::lol:
    උබ මෙතන තව ජරාවක් දානවා :eek:

    එල එල අද කාර් එක වටේ අමුතු සද්ද ඇහෙයි
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    මගුලක් කියනවා මම මේ zombiland බලලා දවස් දෙකක් had nightmares :lol::lol:
    උබ මෙතන තව ජරාවක් දානවා :eek:

    එල එල අද කාර් එක වටේ අමුතු සද්ද ඇහෙයි

    ඊයා යකෝ... උඹ සොම්බි ඒවටත් බයද? මගෙ ගාව හැම සොම්බි එකම තියනවා... මේ මම අදහස වෙනස් කොලා බන්... මම රෙෆෙයාර් කරන එක බලන් ඉන්න යනවා.... උඹට ඉඩ තියෙන වෙලාවක Return of the living dead මූවීස් 5ම බලපන්.... පට්ට
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,526
    5,886
    113
    හෝම් ස්වීට් හෝම්
    ඊයා යකෝ... උඹ සොම්බි ඒවටත් බයද? මගෙ ගාව හැම සොම්බි එකම තියනවා... මේ මම අදහස වෙනස් කොලා බන්... මම රෙෆෙයාර් කරන එක බලන් ඉන්න යනවා.... උඹට ඉඩ තියෙන වෙලාවක Return of the living dead මූවීස් 5ම බලපන්.... පට්ට

    බය නෙවේ ඒක කක්කී :lol:

    බාන්න ෆිල්ම් නැතුව හිටියේ ඕක බාන්න ඕනේ

    උබ බය උනා නේ දැන් රෙපෙයාර් එක බලන්න යන්නේ :lol::lol:
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    බය නෙවේ ඒක කක්කී :lol:

    බාන්න ෆිල්ම් නැතුව හිටියේ ඕක බාන්න ඕනේ

    උබ බය උනා නේ දැන් රෙපෙයාර් එක බලන්න යන්නේ :lol::lol:

    සොම්බි ඒවට ආස නම් මේවා ගනින් බන්.. ආස නැත්තම් එපා...

    Army Of Darkness
    Evil Dead 2 Dead By Dawn
    Shaun Of The Dead (comedy)
    Nightmare City
    Diary Of The Dead
    Dead Snow
    Dawn Of The Dead

    මේවා පට්ට විහිලු මූවීස්

    Funny Money 2006
    Ghost Town
    My Super Ex-Girlfriend
    Pineapple Express
    The Hangover

    මම බය නැහැ බන්.... හිරිකිතයි :):lol:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,526
    5,886
    113
    හෝම් ස්වීට් හෝම්
    සොම්බි ඒවට ආස නම් මේවා ගනින් බන්.. ආස නැත්තම් එපා...

    Army Of Darkness
    Evil Dead 2 Dead By Dawn
    Shaun Of The Dead (comedy)
    Nightmare City
    Diary Of The Dead
    Dead Snow
    Dawn Of The Dead

    මේවා පට්ට විහිලු මූවීස්

    Funny Money 2006
    Ghost Town
    My Super Ex-Girlfriend
    Pineapple Express
    The Hangover

    මම බය නැහැ බන්.... හිරිකිතයි :):lol:

    හිරිකිත ගතියක් තමා මටත් තියෙන්නේ
    මැරිච්ච උන්ට බය වෙන්නෙ ඕනේ නැනේ :P

    film list එකට තැන්ක්ස් !
    :D
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    meka machan meta kalin dakala thiyanawa.mata postmortem video net eken nathuwa dahan puluwannam.nattham mata pm karahan link eka machan .thanx this thered
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    හිරිකිත ගතියක් තමා මටත් තියෙන්නේ
    මැරිච්ච උන්ට බය වෙන්නෙ ඕනේ නැනේ :P

    මේ අවස්ථාවෙ හැටියට ඕවා කියන එක හරිද මන්දා... කරුමෙට වත් මැරිච්ච එකෙක්ට අපිට ඔප්පු කරන්න එහෙම හිතුනොත්, කෙළියා නෙ?:lol:
    වෙල්කම් බන්
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,526
    5,886
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ අවස්ථාවෙ හැටියට ඕවා කියන එක හරිද මන්දා... කරුමෙට වත් මැරිච්ච එකෙක්ට අපිට ඔප්පු කරන්න එහෙම හිතුනොත්, කෙළියා නෙ?:lol:
    වෙල්කම් බන්

    ලොල් සිරාවට :P
    ඕනැවට වඩා හොර(ර්) බලපුවහම ඔහොම හිතෙනවා :lol:
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    ලොල් සිරාවට :P
    ඕනැවට වඩා හොර(ර්) බලපුවහම ඔහොම හිතෙනවා :lol:

    මම හිතුවෙ උඹ ගියා කියලා... ඇක්ෂන් ෆිල්ම්ස් මුකුත් නැද්ද බන්??:)