Anniversary ||ieureï''''

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    mylyrics204.jpg

    • Like
    Reactions: nisha500

    Bebadda

    Member
    Mar 12, 2009
    118
    11
    0
    සහෝදරයා දෙයක් කියන්න හිතුන මට..
    උඹ කවි ලියන එකට මගේ ප්‍රණාමය මුලින්ම,කවියට ආදරේ මිනිස්සු හෙන දුලබයිනෙ බන්....
    :)
    ඒත් උඹ ලියන කවියෙ තියන ගතිය හේදිල යනව උඹ ඒක වටෙට එකතු කරන පාට පාට දේවල් නිසා,එතකොට කැපිල පේන්නෙ කවිය නෙමේ බන්,ග්‍රැෆික් ටික විතරයි..
    මේ මට හිතුන හැටි..
    උඹට ජය....!!!
     
    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    සහෝදරයා දෙයක් කියන්න හිතුන මට..
    උඹ කවි ලියන එකට මගේ ප්‍රණාමය මුලින්ම,කවියට ආදරේ මිනිස්සු හෙන දුලබයිනෙ බන්....
    :)
    ඒත් උඹ ලියන කවියෙ තියන ගතිය හේදිල යනව උඹ ඒක වටෙට එකතු කරන පාට පාට දේවල් නිසා,එතකොට කැපිල පේන්නෙ කවිය නෙමේ බන්,ග්‍රැෆික් ටික විතරයි..
    මේ මට හිතුන හැටි..
    උඹට ජය....!!!

    uba kiyana ekath atta ...ath mata ona danena deyak karanna...mokada graphic ekath e wagema tiyenne ona nisa...mokada mata graphic side eke tiyena hakiyawanuth prayojana ganna onane ekai...