thx akka...ahhh me tikema mata niramana dammane akke....Nice Words... godak kalekata passe mama mallige nirmanayak dakke... kamadama wage lassanai
thx akkiලස්සන නිර්මාණයක් Nice PS work too Keep it up Lahiru..!

සහෝදරයා දෙයක් කියන්න හිතුන මට..
උඹ කවි ලියන එකට මගේ ප්රණාමය මුලින්ම,කවියට ආදරේ මිනිස්සු හෙන දුලබයිනෙ බන්....
ඒත් උඹ ලියන කවියෙ තියන ගතිය හේදිල යනව උඹ ඒක වටෙට එකතු කරන පාට පාට දේවල් නිසා,එතකොට කැපිල පේන්නෙ කවිය නෙමේ බන්,ග්රැෆික් ටික විතරයි..
මේ මට හිතුන හැටි..
උඹට ජය....!!!
thx brother.....Lassana Wadan Tikak Mithura Hodai Hodai Dakshathawayata Garu Karanawaa