๑۩๑ ඩයරිය ๑۩๑

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මැයි 5
    රෑ 8.57

    දවස් 5කට පස්සේ ලොග් උනා
    මේ ත්‍රෙඩ් එක දැකලා මාත් ගොනෙක් වගේ රිප්ලයි කලානේ :lol:
    එල මචන් මරු ත්‍රෙඩ් එක :)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    2010-05-05

    උදේ ඉදලා බම්බලපිටියේ රවුම් ගහලා PSP එකේ Display එක දාගන්න පුලුවන් තැනක් හොයාගත්තා...
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    2010-05-05

    උදේ ඉදලා බම්බලපිටියේ රවුම් ගහලා PSP එකේ Display එක දාගන්න පුලුවන් තැනක් හොයාගත්තා...
    Oka thama Ayeshmanthaya magen ahuwe :P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අනේ ඉතිං ඇත්තට මට කිසිම දෙයක් හිතාගන්න බැරුවයි ඉන්නේ....
    අපේ කස්ටියට දවසේ වෙන දේවල් මේකෙ දාන්න ලැජ්ජයිද දන්නෙ නෑ....
    එහෙමත් නැතිනම් ඒගොල්ලන්ගේ දවස ඔහේ ගෙවිලා යනවද මංදා....
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මැයි 6

    වෙනද වගේම කිසිම දෙයක් හරියට කරගන්න බැරුව අදත් ගෙවිලා ගියා