ටික දවසකට කලින් මගෙ හිතට ආව පුංචි සිතුවිල්ලක් මේ....
අපේ මිදුලෙ පුංචි මල් කැකුළක් මිලින වෙලා ගිහිල්ලා තිබුනා...
ඒ වෙනුවෙන් මට මේ පද වැල අමුණන්න හිතුනා...

කෙල්ලො තමයි මාව නරක් කරන්නෙ..