සැහැසිකම....

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
ටික දවසකට කලින් මගෙ හිතට ආව පුංචි සිතුවිල්ලක් මේ....
අපේ මිදුලෙ පුංචි මල් කැකුළක් මිලින වෙලා ගිහිල්ලා තිබුනා...:yes:
ඒ වෙනුවෙන් මට මේ පද වැල අමුණන්න හිතුනා...
:)

sehesikama.jpg

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
MAXXXXXXXXXXXXXXXXA MACHAN... KIYALAAAA WADAK NAHA... UMBANAM NIYAMA KAWI KARAYEK THAMAI....ELAZZZZZZZZZZZZZ :):):):):)

KEEP IT UP ;)

Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn. :D:D:D:D
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
ලස්සනට මෝදුවෙන්න තියෙන මල් කෑකුලු මිලින කරන්න ඕන තරම් මේ අවකාශයේ සුලං අපමනයි.ඒ නපුරු සුලං වලින් බේරිලා මල් කෑකුලු පුබුදින්න දෑනගන්න ඕන.

හොද අදහසක් මල්ලියගේ මේ කවි පෙලින් දෑක ගන්න පුළුවන්.

තවත් ලියන්න ජය පතනවා
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
ලස්සනට මෝදුවෙන්න තියෙන මල් කෑකුලු මිලින කරන්න ඕන තරම් මේ අවකාශයේ සුලං අපමනයි.ඒ නපුරු සුලං වලින් බේරිලා මල් කෑකුලු පුබුදින්න දෑනගන්න ඕන.

හොද අදහසක් මල්ලියගේ මේ කවි පෙලින් දෑක ගන්න පුළුවන්.

තවත් ලියන්න ජය පතනවා

ගොඩක් ස්තූතියි අක්කි.....;)
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
උඹලා වගේ එවුන්ගෙන් බේරිලා හිටියම හරි..එතකොට මල් කැකුළු හොඳට පූදීවි....;)
:eek::eek: පල පල යන්න.. එත කොට අපි තමයි මල් තලන්නෙ...??:confused::confused::growl::growl:
මගෙන් කුනු හබ්බ අහගන්න එපා.. අලිද..? :growl::growl:
මෙහෙම හිටියට මම බො පැලෙ වගෙ කොල්ලෙක්...:yes::yes::cool: කෙල්ලො තමයි මාව නරක් කරන්නෙ..
:shocked::shocked: :lol::lol:
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
:eek::eek: පල පල යන්න.. එත කොට අපි තමයි මල් තලන්නෙ...??:confused::confused::growl::growl:
මගෙන් කුනු හබ්බ අහගන්න එපා.. අලිද..? :growl::growl:
මෙහෙම හිටියට මම බො පැලෙ වගෙ කොල්ලෙක්...:yes::yes::cool: කෙල්ලො තමයි මාව නරක් කරන්නෙ..
:shocked::shocked: :lol::lol:

කෙල්ලො නරක් වෙන්නෙ උඹලා හින්දනෙ බං....:yes:
මම කුනු හබ්බ දන්නෙ නෑ...කියන්නත් එපා....:lol:
කවදා හරි බෝ පැලත් ලොකු වෙනවනෙ බං...:lol::lol: