මේක බොහෝ දුරට මගෙ සත්‍ය අත්දැකීමක්....ධනය..සමාජ නොගැලපීම වැනි දෑ නිසා සමහර විට අපට හිතට වද දෙන තීරනත් ගන්න සිදු වනවා...අකමැත්තෙන් වුවත්...!!
View attachment 15349

View attachment 15349
Last edited:

ඔය විදිහට ජීවිත දෙපැත්තට ඇදල දාපු අවස්ථා කොතෙක් නම් ඇද්ද??
පවතින කුරිරු සමාජ සැඩ ප්රවාහයට අසුව එල්ලෙන්නට හා ගැලවෙන්නට කිසිදු මගක් පේන ඉසව්වක නැතිව ඔහේ ගසාගෙන යන ජීවිත...මේවාට වගකිව යුත්තේ කවුද?? අපිමද??
සිතන්න සිතට ඉඩ දුන් පද පෙලක්.. පොදු ජනයා ධනය හා සමාජ තලය අතර දෝලනය වෙද්දී සැබෑ ආදරයක වටිනාකම දකිනා හා හඟිනා අයුර මෙයින් කදිමට විග්රහ වෙනවා..
දිගටම ලියන්න..මල්ලියට ජය..





hmmm godak adare karana ayata mehema hitenawa ati
lassanay
ලස්සන , ඇත්ත කියලා තියෙන නිර්මාණයක්
nice poem bro.......
