~Invisible පැතුම~

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    මේක බොහෝ දුරට මගෙ සත්‍ය අත්දැකීමක්....ධනය..සමාජ නොගැලපීම වැනි දෑ නිසා සමහර විට අපට හිතට වද දෙන තීරනත් ගන්න සිදු වනවා...අකමැත්තෙන් වුවත්...!!:(
    View attachment 15349
     
    Last edited:

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    10cixdw.jpg
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ලස්සන , ඇත්ත කියලා තියෙන නිර්මාණයක්
     
    • Like
    Reactions: lmw

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔය විදිහට ජීවිත දෙපැත්තට ඇදල දාපු අවස්ථා කොතෙක් නම් ඇද්ද??

    පවතින කුරිරු සමාජ සැඩ ප්‍රවාහයට අසුව එල්ලෙන්නට හා ගැලවෙන්නට කිසිදු මගක් පේන ඉසව්වක නැතිව ඔහේ ගසාගෙන යන ජීවිත...මේවාට වගකිව යුත්තේ කවුද?? අපිමද??

    සිතන්න සිතට ඉඩ දුන් පද පෙලක්.. පොදු ජනයා ධනය හා සමාජ තලය අතර දෝලනය වෙද්දී සැබෑ ආදරයක වටිනාකම දකිනා හා හඟිනා අයුර මෙයින් කදිමට විග්‍රහ වෙනවා..

    දිගටම ලියන්න..මල්ලියට ජය..
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ඔය විදිහට ජීවිත දෙපැත්තට ඇදල දාපු අවස්ථා කොතෙක් නම් ඇද්ද??

    පවතින කුරිරු සමාජ සැඩ ප්‍රවාහයට අසුව එල්ලෙන්නට හා ගැලවෙන්නට කිසිදු මගක් පේන ඉසව්වක නැතිව ඔහේ ගසාගෙන යන ජීවිත...මේවාට වගකිව යුත්තේ කවුද?? අපිමද??

    සිතන්න සිතට ඉඩ දුන් පද පෙලක්.. පොදු ජනයා ධනය හා සමාජ තලය අතර දෝලනය වෙද්දී සැබෑ ආදරයක වටිනාකම දකිනා හා හඟිනා අයුර මෙයින් කදිමට විග්‍රහ වෙනවා..

    දිගටම ලියන්න..මල්ලියට ජය..

    ඔබට බොහොමත්ම ස්තූතියි අයියෙ කමෙන්ට් එකට.......:):):):):)