නොදෑන_සිටි_සෙනෙහස

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නොදෑන_සිටි_සෙනෙහස

    දවසක් දා, අම්මාත් එක්ක තරහ වෙලා ගෙදරින් ගිය අපේ ලිනි පෑංචා ( පුංචි ලේනා ) හිතාගෙන හිතියේ
    මේ ලොකේ හරිම සුන්දර ඒ වගේම නිදහස් තෑනක් කියලා හිතාගෙනයි. තේරුමක් නෑතිව ගෙදරත් එක්ක පොඩි දෙයකදි උනත් තරහා වෙන මේ ලිනි පෑංචා කාගෙත් කිමක් අහන්නේ නෑති දඩබ්බර චරිතයක් විදිය ගෙදර උදවියත් දෑනන් හිතියා..


    ලිනි පෑංචා හිතාගෙන හිටියේ මේ සමාජයේ ඉන්න හෑමොම, ගෙදර ඉන්න දෙමව්පියන්ව පාලනය කරන්න පුලුවන් වගේ මේ අයවත් පාලනේ කරන්න පුලුවන් වෙයි කියලා..

    ලිනි පෑංචාගේ දෙමව්පියන් මේ පෑංචාට අවවාද කලත්, ඒ වගේම බෑන්නත්, කවදාවත් ගහන්න ගියේ නෑ..
    ඒත් ලිනි පෑංචා හිතාගෙන හිතියේ, මට ලෑබිලා ඉන්න දෙමව්පියන් හොද නෑ කියන මතයේයි..

    කොහොම උනත් ගෙදරටත් නොකියා ගිය මේ ලිනි පෑංචාට හම්බ උනා දඩෝරියෙක්. ලිනි පෑංචා හිතුවා මට මේයාවත් පාලනේ කර ගන්න පුලුවන් වෙයි කියලා.
    එහෙම හිතලා දඩෝරියා ලගටම ගියා. ඒත් ලිනි පෑංචා නොහිතු විදියට දඩෝරියා ලිනි පෑංචාව හොදටෝම බය කලා.. ලිනි පෑංචා හොදටොම බය වුනා ඒ හින්දාම කරකියා ගන්න බෑරිව ගල් ගෑහිලා හිටියා..


    මේ වෙලාවේ ලිනි පෑංචාට අනතුරක් වෙලා කියලා දෑන ගත් ලිනිගේ අම්මා
    මෙතනට කඩාපාත් වෙලා කිසිම බයක් සෑකයක් නෑතිව දඩෝරියාවත් බය ගස් වලා ලිනි පෑංචාව බේරාගත්තා..

    ලිනි පෑංචා එතෑන් පටන් හිතාගත්තා අම්මා, තාත්තා මට බෑන්නාට ඒ අය මට වෛර කරන්නේ නෑතිව ආදරේ කරන විත්තිය..

    මං මේ කතාව කියන්න උත්සහ කලේ, මේ සමාජයේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ, තමන්ව මේ ලෝකෙට බිහි කල දෙමව්පියන් තමන්ට අසාධාරණයක් ඉටු කරනවා, ඒ අය තමන්ව හරියට බලාගත්නේ නෑ, තමන්ට ආදරේ කරන්නේ නෑ කියන මතයේයි..
    කොයි දෙමව්පියන් උනත් තම දු පුතුන්ට ආදරේ කරන්නේ නෑතිව ඉන්නේ නෑ.. ඒ අය සමහර විට ආදරේ කරන්නේ හදවතින් එලියට පෙන්නන්න උත්සහ කරන්නේ නෑත්තේ ඒ ආදරයෙන් දරුවන් ව මනා ලෙස පාලනේ කර ගන්න බෑරි නිසයි...


    79996672.jpg


    43027179.jpg


    34240237.jpg


    60866468.jpg




    මේ ත්‍රේඩ් එකට කෑමති නම්, ඒ බව පෙන්නුම් කරන්න.. :)

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :D:D
    rep den na bahalu oyata
    mokada ??
    මේ ත්‍රේඩ් එකට වචනයකින් හරි දායක වුනාට ස්තුතියි..

    nice post machan :D
    patta
    ස්තුතියි යාලුවා..
    Nice work machan.
    Elakiri
    ස්තුතියි යාලුවා..
    Maxxa Bro :D
    ස්තුතියි යාලුවා..